එකමත් එක කාලෙක අපේ රටේ ගොපලු ගමක් තිබුණා. එහි හිටිය ගැමියෝ ජීවත් වුණේ ගව පාලනය කරමින්. ඒ අය එළ ගවයන්ගෙන්, මී ගවයන්ගෙන් ලබා ගන්නා කිරි වලින් රසවත් ආහාර පාන හැදුවා. ඒවාට කිව්වේ " පස්ගෝරස " කියලා. ඒවා තමයි එළකිරි, දීකිරි, මෝරු-ලැසී, ගිතෙල්-එළගිතෙල්, වෙඩරු-බටර්.ඊට අමතරව ගැමියෝ සරුවට ගෙවතු වගාව කළා. ඒවාට යොදා ගත්තේ මේ ගව පොහොරයි.
Kaputa Saha Keju Kaballa - කපුටා සහ කේජු කැබැල්ල
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Priyanthi Kumari Perera - ප්රියන්ති කුමාරි පෙරේරා
- ISBN: 9789554163638
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25