සෑම ශීත සමයකදීම මත්ස්‍ය දඩයක්කාර කණ්ඩායම් කිහිපයක් මරුමුවට පත් විය.අයිස් කුට්ටි මත කොටුවුණු ඔවුන් පර්සියාව දිශාවට මුහුදට ගහගෙන ගියේය.ඒ අය බේරාගැනීමට හැකි වූයේ කලාතුරකිනි.එවැනි විපත් රුසියාවට දැනුම්දීම පිණිස බලකොටුවෙහි විදුලි පණිවිඩ සංඥා උපකරණ නොවී ය.
Kara Bugaz - කාරා බුගාස් (Old Print)
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - Konstantin Paustovsky - කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි
- - Rupasiri Perera - රුපසිරි පෙරේරා
- ISBN: 9789551558147
- Availability: Available
-
Rs. 270.00
- KBOOKS Cashback Rewards: 27
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Artamonovlage Kathawa - ආර්තමොනොව්ලාගේ කතාව
''අනේ යකාටම පලයන්. මට පාඩුවේ ඉන්න දීපන් . '''' යකෝ යකාට යන්න ඕන උඹ. අලෙක්සේයි ඇයට පිළිවදන් දුන්නේ එහ..
Rs. 600.00
Anantha Salasma - අනන්ත සැලැස්ම
"පරාජය හරි ජයග්‍රහණය හරි කියලා දේවල් නැහැ ග්‍රෙග්. ඒවා ග්‍රින්ගෝලා ඇති කර ගත්තු දේවල්. ඔයා ජීවත් ..
Rs. 650.00
Aluth Anduwak - අළුත් ආණ්ඩුවක්
"මොන අළුත් ආණ්ඩුවක්ද?මොන අළුත් නීතිද ?පරණ ආණ්ඩුවම තමයි.පරණ නීතිම තමයි බං "-අළුත් ආණ්ඩුව&n..
Rs. 400.00
Adaraye Kola Eliya Dalwena Thuru - ආදරයේ කොළ එළිය දැල්වෙන තුරු
The Great Gatsby කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 300.00
Ran Rosa - රන් රෝස
ප්‍රවීණ සෝවියට් ලේඛක කොන්සතන්තීන් පවුස්තොව්ස්කි ‘රන් රෝස’ නම් වූ මේ කෘතිය නිර්මාණ ලෝකයේ සෑම මූලි..
Rs. 550.00
Kara Bugaz - කාරා බුගාස්
මුහුදු ගමන් මාර්ග විස්තර වාර්තා මෙන්ම , විවිධ යුගවල ලේඛකයින් විසින් කරන ලද සොබාදහම ගැන වර්ණනයන් දීර්..
Rs. 450.00