සන්තියාගෝ නසාර් මැරීමට ඔවුන් රැක සිටි බව තමන්වත්,තම දියණිය වත් දැන නො සිටි බව වික්ටෝරියා ගුස්මාන් එකහෙළා ම කියා සිටියා ය. එහෙත් ඇගේ ජීවිත කාලයේ පසු අවධියක දී ඇය පිළිගත් පරිදි, සන්තියාගෝ නසාර් කෝපි බීමට මුළුතැන්ගෙට එද්දී ඇයත්, ඇගේ දියණියත් ඒ ගැන දැන සිටියේලු. ඔවුන් එය දැනගෙන තිබුණේ, උදෑසන පහ පසු වී ස්වල්ප මෙහොතකින් කිරි ස්වල්පයක් සිඟාකෑමට නිවසට පැමිණි එක්තරා ගැහැනියක ගෙනි. එ සේ මරන්නට යන හේතුව ද, මැරීමට ඔවුන් රැක සිටි තැනද මේ ගැහැනිය ඔවුන්ට කීවාය. " මෙහි වැදගත්ම සහ පාස්කු ඉරිදවේ සිද්ධියට සමාන වන්නේ මේ ඉතිරි කියමනයි. " මං එයාට ඒ ගැන අනතුරු ඇඟෙව්වෙ නැහැ. මොකද, මං හිතුව ඒවා නිකං බේබද්ධන්ගෙ කයිවාරු කියල
Karumakkara Kathawak - කරුමක්කාර කතාවක්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- - Gabriel Garcia Marquez - ගේබ්රියෙල් ගාර්සියා මාකේස්
- ISBN: 9759553120120
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30