සංඝ සමාජය දැඩි ලෙස දුෂණය වී ඇති බව ගිහි පැවිදි දෙපාර්ශවය විසින්ම පිළිගන්නා කරුණකි. මේ පිලිබදව විවිධ කතිකාවන් ගොඩ නැගී ඇත.
ශාස්ත්‍රීය ප්‍රවේශයකින් මෙකි අර්බුදය පිලිබදව සාකච්චා කළ ගිහි පැවදි විද්වත් සමාජ කොටස් විවිධ කෝණවලින් මේ දෙස බැලුහ.
මෙම ග්‍රන්ථයෙන් ප්‍රයත්නය වන්නේද මේ ශාෂනික අර්බුදය යම් පමණකින් ඉස්මතු කොට ශාසනිය ප්‍රතිසස්කරනයකට කතිකාවක් ගොඩ නෑගිමය.
Kasawakantaka - කාසාවකණ්ඨක
- Publisher: Ck Books Publishing House
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chandana Kariyavasam - චන්දන කාරියවසම්
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245080052
- Availability: Available
-
Rs. 625.00
- KBOOKS Cashback Rewards: 63