කතන්දර කියන්නන් ඕනෑවට වඩා හීලෑ විය යුතු නැත. ඔවුන් සමාජය තුළ ප්‍රාණවත්ව වැඩකරන, නොදැමි සත්ව පිරිසක් විය යුතුය. වෙස් වළාගත් විට ඔවුහු වඩා හොඳ වෙති. ඔවුන් තුළ ඇති නොදැමි බව නැති කරගතහොත් සැබෑ අතුට අපට දෙන්නට ඔවුන්ට නොහැකිය.
Katha Karana Katha - කතා කරන කතා
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Mahinda Rathnayaka - මහින්ද රත්නායක
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245737482
- Availability: Available
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110