''කොටියෝ නුඹ මගේ කරේ තියෙන මේ සීනුව ගලවා හයියෙන් නාද කරන්න එතකොට මට හොඳට නටන්න පුළුවන් වෙයි.නුඹට ඉක්මනට මස් කන්නත් පුළුවන් වේවි''බැටළු පැංචා කිව්වා.
''නුඹ මාව රවට්ටනවා ද කොටිරාල ඇහුවා''
''මම නුඹව රවට්ටන්නේ මොකටද?තව ටිකකින් නුඹ මාව කා දමනවා නේ''බැටළු පැංචා කිව්වා.
Katha Karana Potha - කතා කරන පොත
- Publisher: Guru Gedara Grantha Kendraya - ගුරු ගෙදර ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- ISBN: 9789557818146
- Availability: Available
-
Rs. 100.00
- KBOOKS Cashback Rewards: 10
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ahasin Giya Ath Rajaya - අහසින් ගිය ඇත් රාජයා
සුදු ඇත් රාජයා කෙරෙහි ඇත්ගොව්වාට තිබුණේ අසීමිත ආදර ගෞරවයකි. ඒ නිසා ඔහු ඇතුගේ කනට කොඳුරා මෙසේ කිව්වා...
Rs. 225.00
Ada Nam Hari Naraka Dawasak - අද නම් හරි නරක දවසක්
ජානකී සූරියආරච්චි විසින් රචිත ළමා ග්‍රන්ථයකි..
Rs. 250.00