"කථා නමැති ගංගාවන්ගෙන් සැදුනු සාගරය " යන තේරුම ඇති මෙම 'කථා සරිත් සාගරය' පුරණ සංස්කුතික විචිත්‍ර කතා සංග්‍රහයකි. කාශ්මීරයේ රාම නමැති බමුනකුගේ පුත් සෝමදේව විසින් ක්‍රි.ව. 1063-1081 අතර තුර කාලයේදී මෙය ලියන ලදී . ඒ අනුව මෙය වසර දෙදහසක් තරම් පැරණිය. කාශ්මීරයේ අමාන්ත රජතුමාගේ බිසව වන සුර්යවති බිසවගේ කලකිරීමක් දුරුකොට මනෝ විනෝදය ඇති කිරීම සදහා මෙය ලියූ බව සදහන් වෙයි.
Katha Sarith Sagaraye Katha - කතා සරිත් සාගරයේ කතා
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- - P.M. Senarathna - පී.ඇම්. සේනාරත්න
- ISBN: 9789556565010
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lanka Deshapalanaye Senanayakawaru - ලංකා දේශපාලනයේ සේනානායකවරු
ලංකා දේශපාලන වංශ කතාවේ අමරණිය ලෙස සටහන් වන සේනානායකවරු දේශපාලනයට අවේ මැරවරයින් කැටුව නොවේ....
Rs. 650.00
Purana Lankawe Gamdora Withthi - පුරාණ ලංකාවේ ගම්දොර විත්ති
කුල ක්‍රමය සිංහල සමාජයේ ප්‍රගතියට මිස අගතියට හේතු වී නැත...ගැමි සමාජයේ පදනම වැටි ඇත්තේ සැබැවින්ම කුල..
Rs. 650.00
Aprakata Janakavi Sangrahaya - අප්‍රකට ජනකවි සංග්‍රහය
පෑවිය ගල් ගුහාන් ජය රැස් වඩින්නට වීරිය කර සිතින් ගනදුරු හරින්නට වීරිය තමයි කවි සිව්පද කියන්නට සූරිය ..
Rs. 600.00
Kolaba Yugaye Kawiyo - කොළඹ යුගයේ කවියෝ
කොළඹ කවියුගය මුල් පරපුර හා දෙවන පරපුර වශයෙන් හැදින්වීම නිවැරැදිය. කොළඹ කවියේ මුල් පරපුර පියදාස සිරිස..
Rs. 250.00