''කැතී...අර බලන්න..අර..මාළුවෙක් නේද? මාළු කොහොමද අනේ ගස් නගින්නෙ..හරි පුදුමයි.අනේ මට බයයි කැතී..''ගඟ අසලම තිබුණා තනි කෙළින් උඩට ගිය ගසක්..කඳ තනිකරම සුදු පාට ඒ ගසේ බෙදුණු අතුවල රන් වන් පාට මල් පිරිලා තිබුණා.සුදු පාට කඳ දිගේ වරල් වලින් ඉහළට යන ලොකු මාළුවත් රන්වන් පාටයි.''අපොයි දෙයියනේ..ගස් නගින මාළුවෙක්.. කැතී අපි කෝමහරි මේ දූපතෙන් ඉවත් වෙන්න ඕනෙ.මට හිතෙන්නේ ඔය හොල්මනක්''
Kathi Saha Maya Bonikka - කැතී සහ මායා බෝනික්කා
- Publisher: Dewmini Publication - දෙව්මිණි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Sameera Tharangani Galhena - සමීරා තරංගනී ගල්හේන
- ISBN: 9786245784073
- Availability: Available
-
Rs. 420.00
- KBOOKS Cashback Rewards: 42
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Alyosha - අල්යෝෂා
ආ…. මේ ඉන්නේ අපේ දුර පැනීමේ සූරයා!මං පැන්නේ නෑ! අර පිපිරිල්ල හින්ද තමයි මං එතෙන්ට විසි වුණේ.අනේ අපටත..
Rs. 400.00
Adaraniya Hansayaneni - ආදරණිය හන්සයාණෙනි
එකිනෙකා මත යැපෙන ප්‍රේමය අන්‍යෝන්‍ය වශයෙන් උණුසුම්ය,උපකාර කරන සුළුය...
Rs. 160.00
Abirahas Banku Kollaya - අබිරහස් බැංකු කොල්ලය
බැංකුවකින් ගෙන යමින් තිබූ පවුම් මිලියන ගණනාවක මුදල් නෝට්ටු කොල්ලකෑමට ලක් වේ.ප්‍රසිද්ධ වැදගත් පුද්ගලය..
Rs. 250.00
Astha Bandhana - අස්ත බන්ධන
''සංසාරෙන් සංසාරෙට පතාගෙන එන්නේ අපිට ආදරේ කරන,අපි ආදරේ කරන අයම විතරක් නෙවෙයි.කිසිම හේතුවක් නැතිව මේ ..
Rs. 800.00
Bol Pini - බොල් පිනි
අලුතින්ම ජීවිතයට ලද බලාපොරොත්තු සමඟ අකර්ශා දවස ගෙවා දැමුවාය.අහිංසකියට සිතන්නට බොහෝ දේ තිබුණි. ජීවිතය..
Rs. 1,380.00
Oba Aye Enawanam - ඔබ ආයේ එනවනම්
ඔහු බලා සිටියේ හවස හතර වන තුරුය.ඒ දේදුනු සුපුරුදු තැනට පැමිණෙන තුරුය.ඔහු ගත වූ තත්පරයක් ගානෙම අලුත් ..
Rs. 1,480.00
Isidasi - ඉසිදාසි
ඔහු දඟකාර හඬින් කියමින් මා පසුපස ආවේය.සුධීර මට වඩා වසර කිහිපයකින් වැඩිමහල් වුවද ඔහු හැසිරුණේ කෙළිලොල..
Rs. 950.00
Senehasaki Avare - සෙනෙහසකි අවාරේ
මා වෙනුවෙන් කිසිවෙක් දුක් නොවන්න. මන්ද මා ජීවත්ව සිටියදී ඔබෙන් නොලද ආදරය මගේ මරණයෙන් පසුවද මට ප්‍රයෝ..
Rs. 1,100.00