ගැහැණු හිත්.. ඒවා හරිම පුදුමයි. එදා පෝරුව උඩ ඒ අතැඟිලි අතරින් මුදුව පැලඳේද්දී ඒ මුදුව වැටුනේ අතැඟිල්ලට නෙමෙයි මගේ ආත්මයට. ඉතින් මම බැඳුනේ ආත්මයෙන්ම. අතාරින්න ඕනේ බොහෝ ඉසව් පසුකලාට පස්සෙත් අදත් ඒ ආත්මය මත්තෙම ඇදෙන්න හිතට මේ තරමටම ඕනේ ඒ නිසා වෙන්න ඇති.
Katu - කටු
- Publisher: Nohandunanni Publishers - නොහදුනන්නී ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Aseni Warsha - අසෙනි වර්ෂා
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245558261
- Availability: Out Of Stock
-
Rs. 2,100.00
- KBOOKS Cashback Rewards: 210