චණ්ඩ මහෝගයක උඩු ගං බලා පිහිනීමට වෙර දරන මිනිසුන්ගේ කතාව
''අඩා මෙහෙට වර...තොගෙ නැංවානම කියාපිය බලන්ට''
''ගෙත්තංමාලේගොඩ සරදා විදානේ වල්ලියාගේ කිරිහාමි ආයුබෝවන්ඩ!''
''හැහ්..තොපෙ විදාන පංගුව මොන මුත්තෙට්ටුවේද බොල?''
''ජයසිරි මහ හාන්දුරුවන්ගේ විහාර ගංතුලානේ කියල තමයි මයෙ කිරිඅත්තා කියැව්වේ.''
Katu Thiyabara - කටු තියඹරා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Jayarathna Weerakody - ජයරත්න වීරක්කොඩි
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789553120380
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55