Susan Coolidge විසින් රචිත What Katy Did At School කෘතියේ සිංහල පරිවර්තනය
උදේ කාලය හෝ සවස් කාලය පුරා ඇවිදීමට ගත කළ කැතී හෝටලයට ආ සැණින් මෙම වහලය මතට දිව යාම සිදු කළා ය.ඈ දුටුවිට ඇමී තුළ කොපමණ අනුකම්පා සහගත සතුටක් ඇතිවුණි දැයි කියා වසර ගණනාවක් ගතවනතුරු කැතී ට අමතක නො වන්නට ඇත.ඈ සිය කුඩා හිස කැතී ගේ ළය මත හොවා ගෙන මිනිත්තු කිහිපයක් නිහඬව ගතකරන්නට ඇත.ඈ බොහෝ විට කතා කළේ ද නිවහන හා ගෙවත්ත පිළිබඳව ය.කැතී කොහේ ගියා දැයි කුමක් කළා දැයි කියා ඈ කිසි විටෙක නො විමසුවේ ඒ ගැන සිතීමෙන් ඈ විඩාවට පත්ව සිටි නිසා විය යුතුය.
Katy 3 - කැතී 3
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Manel Jayanthi Gunasekara - මානෙල් ජයන්ති ගුණසේකර
- - Susan Coolidge
- ISBN: 9789551451691
- Availability: Out Of Stock
-
Rs. 590.00
- KBOOKS Cashback Rewards: 59
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
The Book Thief
Here is a small fact - You are going to die 1939. Nazi Germany. The country is holding its breath. D..
Rs. 3,900.00
Poth Hera - පොත් හෙර
මෙම මිනිසුන්ට වඩා යහපත් යමක් හිමිවිය යුතු වුණිද ? කී දෙනෙක් - අනෙකුන් ක්‍රියාකාරී ලෙස පීඩාවට පත්කර ත..
Rs. 1,900.00
Kandulin Liyannemi - කදුලින් ලියන්නෙමි
ළමා වියේ දී දක්ෂ සිසුවියක් වූ සමීම් අලී ගේ ඉගෙනුම ද ළමා වියද ඛේදජනක අයුරින් ඇයට අහිමිව යයි.පසු කාලීන..
Rs. 590.00
Amma Amma - අම්මා අම්මා
මාතෘත්වයේ රහසිගත ආච්න්තාව හා ක්ෂණිකව කැපවීමේ විශ්මිත ස්වභාවය පිළිබදව දිග හැරෙන විචිත්‍ර නිමැවුමකි. ..
Rs. 550.00
Abirahas Udyanaya - අබිරහස් උද්‍යානය
Frances Hodgson Burnett විසින් රචිත The Secret Garden ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 690.00
Katy 2 - කැතී 2
Susan Coolidge විසින් රචිත What Katy Did At School කෘතියේ සිංහල පරිවර්තනය ..
Rs. 850.00
Kalu Sudu Yaluwo - කළු සුදු යාළුවෝ
Sheila Gordon විසින් රචිත Waiting For The Rain ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 590.00
Katy 4 - කැතී 4
මෙම කෘතිය කැතී කතා මාලාවේ සිව් වැන්න වූ'ක්ලොව්ර්'හි සිංහල පරිවර්තනයයි.සිය බාල සොහොයුරාගේ අසනීප තත්ත්..
Rs. 620.00