කැටපත් පවුර කියවා, සීගිරියෙන් බැස
සඳෙස් කවි මැවූ සොඳුරු පුරවර මැදින්
කොළොම්පුර වැද,
සරසවියෙන් නිදහසේ ඉසව් දැක
මඳ, මද සවි ගන්වා,සැදි සිහල කවිමඟ
ලක්ෂාන්තගේ පරපුරේ බුහුටි කවි - කිවිඳියන්
පහන්ටැම් මහරු නඟන'යුරු දින දින
දකිමි, එහි එළි විඳිමි ප්‍රමුදිත හදින
Kavi Nowennath Puluwan - කවි නොවෙන්නත් පුළුවන්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - De V Gallage - දේ වී ගාල්ලගේ
- ISBN: 9789553124333
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wadiyenma Waradune Kawiyanta - වැඩියෙන්ම වැරදුණේ කවියන්ට
ඉතුරැ වෙච්ච එකෙකුගෙන්, වෙන්ව ගිය එකෙකුට...- දැන් කොළඔ යන්න හිතෙන්නෙත් නෑ මචං... ඉතුරැ වෙච්ච ඔක්කොම ..
Rs. 200.00
E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි
රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..
Rs. 500.00
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Yasodarawatha - යසෝදරාවත
පවර උතුම් මගෙ හිමි සඳ ඔබ හැර ලා ඉවර නොවන ගිනිකඳ අප හට දීලා අවර ගිරග වැටුණා ලෙස වේය මුලා නුවර ගොස..
Rs. 150.00
Vimalarathna Kumaragama Kolamba Yugaye Darshanika Kaviya - විමලරත්න කුමාරගම කොළඹ යුගයේ දාර්ශනික කවියා
කොළඹ යුගයේ දෙවැනි පරපුරේ තමාගේ සමකාලීන කවීන් බොහෝ දෙනකු රොමැන්ටික් ප්‍රවණතාවට හසුවී සොබා දහම ළමා ..
Rs. 450.00
70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය
ජී. බී. සේනානායක - දැල් කවුළුව (1973), විඳිමි (1975)ගුණදාස අමරසේකර - ආවර්ජනා (1975)මහගම සේකර - ..
Rs. 890.00