කවි සෙවණැලි මත ලියූ කවි
කොතරම් නිහඬව මිය ගොසින් ද ඔවුන්
මේ අඳුරු,කළුවර අගාධය තුළ
ගුලි ගැසී සිය සිරුරු තුළටම
කිසිදු සුසුමක්,එකම එක ඉකි බිඳුමක්
හැල හොල්මනක්,කිසිත් නැතුවම
කොතරම් නිහඬව මිය ගොසින් ද ඔවුන්
වළ දැමීමේ කරදරයත් අනෙකා වෙත නොදමාම.
Kavi Sewanalla - කවි සෙවණැල්ල
- Publisher: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Priyantha Fonseka - ප්‍රියන්ත ෆොන්සේකා
- ISBN: 9786245594122
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි
රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..
Rs. 500.00
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Dumburu Kola Monaru Lissana Papuwa Mada - දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද
'ඒක හරි පාලු හවසක් ඕළු මල් වත් පිපුණේ නැති දවසක් පාරු ඔරු නැවතුනේ නැති සේරුත් නිදිකිරපු දවසක්' '..
Rs. 250.00
70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය
ජී. බී. සේනානායක - දැල් කවුළුව (1973), විඳිමි (1975)ගුණදාස අමරසේකර - ආවර්ජනා (1975)මහගම සේකර - ..
Rs. 890.00