කවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ දශක හතරක සිට නිස්සරණාධ්‍යාශයෙන් කාව්‍ය පෙරවදන් සම්පාදනය කරනුයේ,නව කවියේ අභිවෘද්ධිය අපේක්ෂාවෙනි.1980 දශකයෙන් ආරම්භ වූ කාව්‍ය පෙරවදන් සත්කාරක සම්පාදනය මේ වන විට කෘතීන් 500ද, ඉක්මවා ගොසිනි.නව කවි කිවිඳියෝ කිවියර රත්න ශ්‍රී පෙරවදන් අත්පොත් කොට ගනිති.එය සිංහල නව කවියේ ප්‍රවණතාවක්ද වේ.ඡන්දස් අලංකාර, කාව්‍යශිල්ප විධි කව්‍යදෘෂ්ටිවාද හා භාෂා ප්‍රයෝග පිළිබඳ සියුම් නිරීක්ෂණ හා ඇගයුම් සමීක්ෂණ කවිවරයාණෝ ඉදිරිපත් කරති.තෝරාගත් කාව්‍ය පෙරවදන් වලින්,මේ කෘතිය සම්පාදනය වූයේ,නව කවියේ ගමන්මඟ හඳුනාගැනීම පිණිස ය.
Kaviyakata Perawadana - කවියකට පෙරවදන
- Publisher: VAPA University Press
- Categories:
- - Poetry - කවි
- - Miscellaneous - විවිධ
- - Rathna Sri Wijesingha - රත්න ශ්‍රි විජේසිංහ
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245785070
- Availability: Available
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sinhala Wannam Kalawa - සිංහල වන්නම් කලාව
ශ්‍රී ලාංකේය සංස්කෘති උරුමයෙහි පවතින සිංහල වන්නම් වූ කලී දේශජ සංගීත කලාව මැනවින් ප්‍රකට කරන සමාජ සහි..
Rs. 950.00
Sinhala Jana Gayana Shaili - සිංහල ජන ගායනා ශෛලි
බෙදා හැරීම 2021 අගෝස්තු පළවෙනිදා සිට ..
Rs. 1,800.00
Siyak Momiji Path - සියක් මොමිජි පත්
හූල්ලන පාළුවෙහි වෙයිමගේ ආවස ගෙය,වහලත පැතිරි මිදි අතු යනො එත් කිසිවෙක් මා බලන්නට,එළැඹෙයි සරත් කල පමණක..
Rs. 350.00
Melancholiyawa - මෙලන්කෝලියාව
''අපි ගොඩක් ආදරය කරපු කෙනෙක් අපිට අහිමි වුනොත් ඒ අහිමිවීමේ වේදනාව දරා ගන්න අමාරුයි.ඒ නිසා අපි ගොඩක් ..
Rs. 350.00
70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය
ජී. බී. සේනානායක - දැල් කවුළුව (1973), විඳිමි (1975)ගුණදාස අමරසේකර - ආවර්ජනා (1975)මහගම සේකර - ..
Rs. 890.00
Yakkaduwe Yathi Salakuna - යක්කඩුවේ යති සලකුණ
බෞද්ධ භික්ෂුවක් වෙතින් සමාජය අපේක්ෂා කරනුයේ හුදෙක් ආගමික වතාවත් සපුරමින්,ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවක් ..
Rs. 900.00
Ketikatha Nirmanawalokana - කෙටිකතා නිර්මාණාවලෝකන
කෙටිකතාවක අවස්ථාවන්ද, ඒ අවස්ථා මගින් ජනිත කරවන සිද්ධීන් ද, චරිත හා චරිතයන්ගේ මනෝභාවයන් ද, ආදී සියල්ල..
Rs. 450.00
Purawidyathmaka Thanpathu Sakasweeme Kriyawaliya - පුරාවිද්‍යාත්මක තැන්පතු සකස්වීමේ ක්‍රියාවලිය
මයිකල් බී ෂිෆර් විසින් රචිත Towards the Identification of Formation Processes හිසින් යුත් රචනය මෙම අ..
Rs. 450.00
Deviyange Dupath Hewath G G Islands - දෙවියන්ගේ දූපත් හෙවත් ජී ජී අයිලන්ඩ්ස්
දෙවියන් මුණගැසීම සඳහා මිනිසා වෑයම් කළේ,ආදි ගෝත්‍රික සමාජවල සිට ය. නව ජනපද,නව රාජ්‍ය,නව ශිෂ්ටාචාර බිහ..
Rs. 500.00
Sangeethawidya Sankathana - සංගීතවිද්‍යා සංකථන
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ,සංගීත පීඨයේ සංගීතවිද්‍යා අධ්‍යනාංශයෙහි 2014 - 2016 වර්ෂවල පවත්වන ලද 'සං..
Rs. 350.00
Peradiga Ashawe Asampathaya - පෙරදිග ආශාවේ අසම්පාතය
හඳගමගේ ගේ 'අල්බොරාදා' සිනමා කෘතිය නිමිති කරගෙන මහේෂ් ස්ත්‍රී පුරුෂ ආශාවේ සහ චින්තාවල මෙන්ම පෙරදිග හා..
Rs. 550.00