මුදු වදන් ගොළු වෙලා
සිත් පතුලේ රැදුනා
සීතල වූ කදුළු බිදු
දෙනෙත් අග පිරුනා
අහම්බෙන් නෙලූ හාදු
දෙතොලගේ වැරුනා
මේ භවෙත් ඉතින් මට
නුබව මග හැරුනා
Kawadahari Dawasaka - කවදාහරි දවසක
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Nadeera Roshinie Nallaperuma - නදීරා රෝෂිණි නල්ලපෙරුම
- ISBN: 9786249642508
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40