කෑදරකම නැති කරගෙන
ඉවසීමෙන් ඉන්න ඕනැ
කෙනෙක් අමාරුවෙ වැටුනම
හනික පිහිට වෙන්න ඕනැ
දෙමාපියන් දෙන ඔවදන්
සැමදා පිළිගන්න ඕනැ
කීකරු හොඳ වැඩ කරමින්
හොඳ දරුවෙක් වෙන්න ඕනැ
Kedara Ha Pancha - කෑදර හා පැංචා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- - Kasun Rajapaksha - කසුන් රාජපක්ෂ
- ISBN: 9789553125453
- Availability: Out Of Stock
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Magic Bolaya - මැජික් බෝලය
ඉතින් ඒ අන්ධකාරයේ චටාස්.. පටාස්.. චටාස්.. පටාස් ගා තව තවත් බෝම්බ පිපුරුණේය. ඌහ්.. අයියෝ.. අම්මෝ.. අන..
Rs. 275.00
Thiththa Aba Saha Thawath Janakatha - තිත්ත අඹ සහ තවත් ජනකතා
මෙම කෘතිය දූ දරුවන්ට අපේ උරුමය කියා දෙන ග්‍රන්ථයක් පමණක් නොව ජන කවියේ සුල මුල සොයා යන විද්යර්තින්ට ද..
Rs. 250.00
Baka Baka Baka Kathandare - බක බක බක කතන්දරේ
දුවේ පුතේ මේ අහන්න පොත් කියවා ඉගෙනගන්න හැමදෙනාම එකතු වෙලා මේ කතාව රසවිඳින්න..
Rs. 300.00
Daruwanta Liyawunu Bayibal Kathandara - දරුවන්ට ලියැවුණු බයිබල් කතන්දර
''එපා, එපා දරුවන් මා වෙත පැමිණීම කිසිසේත් වලක්වන්න එපා. ඒ දරුවන්ට මා ලඟට එන්න ඉඩ දෙන්න.කවුද ඔබට කීවේ..
Rs. 550.00