ආදරය තරමටම අන් කිසිම දේකින් මට අඩුවක් නොවන්නට කසුන් වග බලා ගත්තේය. මම ද මගේ මුළු හදින්ම ඔහුට ආදරය කිරීමට උත්සාහ කළෙමි. එහෙත් මගේ ඒ ආදරයේ සැබෑ වටිනාකම් තිබේදැයි විටෙක මට සැක සිතුණ අවස්ථා ද තිබුණි.
Kedellak Nathi Kirilli - කැදැල්ලක් නැති කිරිල්ලී
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Gamini Wasalasooriya - ගාමිණි වාසලසූරිය
- - Books Published in 2022 - 2022 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245834327
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120