වර්තමානයේ මධ්‍යම පාන්තික ඉහල සමාජ ස්ථරයේ පවුල්වල තරඟකාරී ජීවන රටාවක් නිර්මාණය වීමේ ප්‍රවණතාවක් බොහෝවිට දක්නට ලැබේ. මේ නිසා ස්වකීය ආත්මලාභය ගැන පමණක් සිතා කටයුතු කරන චරිත බිහිවීම නොවැලැක්විය හැකිය.'කැදැල්ලේ ආගන්තුකයා' නවකතාවට පසුබිම් වී ඇත්තේ එවන් කාලෝචිත වස්තු බීජයකි.සර්වවේදී දෘෂ්ටිකෝණයකින් දිග හැරෙන මෙම නවකතාව අඹු සැමි, දූ පුතුන්ගේ සම්බන්ධතා මෙන්ම මානව අන්තර්ක්‍රියා ද ඉතා සියුම් ලෙස ප්‍රකට කරන අර්ථවත් ප්‍රබන්ධයකි.
Kedelle Aganthukaya - කැදැල්ලේ ආගන්තුකයා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Kanthi Wijethunga - කාන්ති විජේතුංග
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553126689
- Availability: Out Of Stock
-
Rs. 1,600.00
- KBOOKS Cashback Rewards: 160