රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරන මාහැගි කෘතියකි මක්සිම් ගෝර්කිගේ " අම්මා " අද වුවද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට අතිශයින්ම පැහැදිලි ලෙසත් දයාන්විත ලෙසත් කම්කරු පංතියේ ජීවන තතු පැහැදිලි කල පළමුවැනි කෘතිය " අම්මා " ය.කම්කරු පංති සටන්වල වැදගත්කම ඔප් නගා පෙන්වා දුන් මේ කෘතිය රුසියාවේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය සදහාත්, සාර්ථක ලෙස සමාජවාදය ගොඩනැගීම සදහාත් මහගු සේවයක් ඉටු කළේය.
Amma - අම්මා
- Publisher: Keheli Publishers - කෙහෙළි ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Maxim Gorky - මක්සිම් ගෝර්කි
- - Maksim Gorki - මැක්සිම් ගෝර්කි
- - Dadigama V Rudrigu - දැදිගම වී රුද්‍රිගු
- ISBN: 9786245865031
- Availability: Available
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Amma - අම්මා
සමූහය ප්‍රබෝධමත් වූ අතර ධජයේ වැදගත් කම තේරුම් ගත් අය සමූහය අතරින් ධජය වෙත ගියහ. මාසින්, සමෝයිලොව් සහ..
Rs. 1,000.00
Graha Lokayeka Vinashaya - ග්‍රහ ලෝකයක විනාශය
"ග්‍රහ ලෝකයක විනාශය" අනතුරු ඇගවීමක් කරන නවකතාවකි.මෙම විද්‍යා කල්පිතයේ පදනම න්‍යෂ්ටික යුද්ධයකට ..
Rs. 425.00
Amma - අම්මා
ඇය දොර වෙතට තල්ලු කරන ලදි. දෑත් මුදා ගත් ඇය උළුවස්ස අල්ලා ගත්තාය. " ලේ සාගරයක ගිල්ලා දැමුවත් සත්‍ය..
Rs. 990.00
19 Wani Shatha Warshaye Rusiyanu Keti Katha - 19 වැනි ශත වර්ෂයේ රුසියානු කෙටි කතා
රුසියන් සාහිත්‍ය අපේ ආඩම්බර වේ.එහි අපේ දර්ශනය ගැබ් වී ඇත.අපේ ජනතාවගේ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මය එහි සටහන් ක..
Rs. 950.00
Aparadhaya Saha Danduwama Veluma 1 - අපරාධය සහ දඬුවම වෙළුම 1
රැස්කොල්නොකෝව්ගෙ මානසික කැළඹීම සහ ඔහු වෙසෙන පරිසරය ඉතා හොඳින් නිරූපණය කරන කතුවරයා පැහැදිලි චිත්ත රූප..
Rs. 2,200.00
Aparadhaya Saha Danduwama Veluma 2 - අපරාධය සහ දඬුවම වෙළුම 2
''අද දෙසැම්බර් 22 වන දින.අපි සියලු දෙනාම සෙටොනොස්කි චතුරශ්‍රයට ගෙන යන ලදිමු.එහිදී අපට මරණ දණ්ඩනය ඇතු..
Rs. 2,200.00
Balal Rala Palama Yata - බළල් රාළ පාලම යට
ගල් වඩුවා නමැති මේ ළමා කතාව ළමා විත්‍රපටියකින් පිළියෙළ කර ගත්තකි...
Rs. 150.00
Dubrovsky - දුබ්රොව්ස්කි
රුසියානු මහා කිව් ඇලෙක්සාන්දර් සෙර්ගේයෙවිච් පුෂ්කින් රුසියානු පමණක් නොව මුළු මහත් ජගත් සාහිත්‍යයේ ආඩ..
Rs. 420.00
Amaraneeya Minisa - අමරණීය මිනිසා
ඒ වකවානුවේ මොස්කව්හි ලංකාවේ තානාපති කාර්යාල දෙකක් පැවතීයේය.එහි තානාපතිවරු දෙදෙනෙකු ද සිටියෝය.ඉන් එක්..
Rs. 220.00
Anarhayi Sundara Katha Saha Thawath Ketikatha - අනර්හායි සුන්දර කත සහ තවත් කෙටිකතා
චින්ගීස් අයිත්මාතව් 1928 දෙසැම්බර් 12 වනදා සෝවියට් කිර්ගීසියාවේ ෂෙකරින් ගම්මානයේ දී උපත ලද්දේය. එහි ..
Rs. 300.00
Hathalis Ekwanna - හතළිස් එකවැන්නා
බොරිස් ලැවරෙන්යෝ 1891 ජුනි 17 වන දින රුසියාවේ කේසන් හිදී සාහිත්‍යයට ලැදි පවුලක උපන් අයෙකි. මොස්කව් ව..
Rs. 280.00
Thoragath Keti Nawakatha - තෝරාගත් කෙටි නවකතා
ඉවාන් තුර්ගේනෙව් ගේ නිර්මාණ සාහිත්‍ය රුසියානු නවකතා කලාවේ එක උච්ච ස්ථානයකි. රුසියානු ජීවිතයේ යථාර්තව..
Rs. 350.00
Belkinge Katha - බේල්කින්ගේ කතා
ඇලෙක්සාන්දර් පුෂ්කින් ශ්‍රේෂ්ඨ රුසියන් ගත්කරුවෙකි. නව රුසියානු සාහිත්‍යයේ නිර්මාතෘවරයාය. පුෂ්කින් අන..
Rs. 500.00