ශ්‍රීමත් ජෝන් ඩොයිලි බාට් 1810 - 1815 කාලය තුළ කන්ද උඩරට පළාත්වල බ්‍රිතාන්‍ය රජයේ නේවාසික ප්‍රධාන බලධර ඒජන්ත සහ පළමු කොමසාරිස්.කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට ඈදා ගැනීමට ඉංග්‍රීසි ජාතිකයන් යෙදූ උපක්‍රම ආදිය ද කියැවෙන මෙයින් සමකාලීන ලංකාවේ සමාජය,චාරිත්‍ර වාරිත්‍ර,වෙළෙඳ ක්‍රම,මුදල් ඒකක ආදිය පිළිබඳ තොරතුරු පමණක් නොව නායක්කාර් රජුගේ පාලනයට එරෙහිව උඩරට රදලයන් මෙන්ම මෙරට සංඝ සමාජය හා සාමාන්‍ය වැසියන්ද කටයුතු කර ඇති ආකාරය මනාව හෙළි කර ගත හැකිය.
Charapurusha Jhon Doylyge Dina Potha - චරපුරුෂ ජෝන් ඩොයිලි ගේ දින පොත
- Publisher: Keheli Publishers - කෙහෙළි ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- - History - ඓතිහාසික
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245865130
- Availability: Available
-
Rs. 1,750.00
- KBOOKS Cashback Rewards: 175