අපි එක විශේෂ දෙයක් ගැන විතරක් හෙව්වේ නැහැ.අපි ඩොරාඩෝ නෞකාවේ සුන්බුන් ගැන ගවේෂණය කළා විතරයි.කේලින් ගේ තාත්තා එයාගේ ජීවිත කාලේ පුරාම මේ ගැන ගවේෂණය කරලා තියෙනවා. ඒ හින්දා මේක ඇත්තටම කේලින්ගේ පවුලේ ව්‍යාපෘතියක්.ඉතින් තාත්තා පටන්ගත්තු ගවේෂණය ඉවර කරන්න කේලින් ට ඕනෑ වුණා.''
ඇන්ජෙලෝ සාක්කුවේ වූ ලයිටරය ගෙන තවත් සිගරට්ටුවක් දල්වා ගත්තේය.ඉන්පසුව ඔහු කෝරි අසලට සමීප වී දැල්වෙන සිගරට්ටුව කෝරිගේ වම් ඇස අසලට සමීප කොට ඔහුගේ කෙස් වැටියෙන් අල්ලාගත්තේය.
''මගේ ඉවසීම දැන් ඉවරයි.තමුසෙලා හොයාගත්තේ මොකද්ද කියලා මම දන්නවා.ඒ ගැන ඉක්මන් කරලා කිව්වොත් හොඳයි.එහෙම නොවුණොත් මේ හාදයා ගේ වම් ඇස අන්ධ වෙයි.''
Goliyath Asipatha - ගෝලියත් අසිපත
- Publisher: Keheli Publishers - කෙහෙළි ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Sudath Rohan - සුදත් රොහාන්
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - David Wood - ඩේවිඩ් වුඩ්
- ISBN: 9786245865154
- Availability: Available
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Apuru Iskole Gimhana Kale - අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ
Enid Blyton ගේ St. Clare's කතා මාලාවේ සයවැන්න ..
Rs. 300.00
Apuru Iskole Dewani Waraya - අපූරු ඉස්කෝලේ දෙවැනි වාරය
Enid Blyton ගේ St. Clare's කතා මාලාවේ සත්වැන්න..
Rs. 350.00
Apuru Iskole Hima Midena Kale - අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ
Enid Blyton ගේ St. Clare's කතා මාලාවේ එකොළොස්වැන්න ..
Rs. 300.00
Apuru Gammanaye Sundara Pasala - අපූරු ගම්මානයේ සුන්දර පාසල
Miss Read විසින් රචිත Village School ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 390.00
Bhawanirodha - භවනිරෝධ
ධම්මදියා තෙරණියෝ ඉමහත් ගෞරවයෙන් යුතුව ධම්මරකිත තෙරණුවන්ගේ පාද නමස්කාර කළහ. කල්ප කාලාන්තරයක් තිස්සේ ඔ..
Rs. 1,450.00
Sasankara - සසංකාර
වසර දෙදහස් ගණනක ඉතිහාසය පිළිබඳ මහත් උජාරුවෙන් යුතුව කතිකා කරමින් වර්තමානයේ වෙසෙන අපි අනාගත පරපුර උදෙ..
Rs. 1,400.00
Wayikin Naukawaka Sawariyak - වයිකිං නෞකාවක සවාරියක්
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ පළමු පොත, Voyage with the viking&nbs..
Rs. 580.00
Ranamadale Wickramaya - රණමඬලේ වික්‍රමය
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ දෙවැන්න , Attack at the Arena ග්රන්..
Rs. 580.00
Rajadahane Ran Sannasa - රජදහනේ රන් සන්නස
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ තෙවැන්න, Peril in the Pala..
Rs. 560.00
Rathu Kadawure Rana Hada - රතු කඳවුරේ රණ හඬ
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ සිව්වැන්න, Revenge of the ..
Rs. 560.00
Soora Veera Gopalu Koluwa - සූර වීර ගොපලු කොලුවා
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ පස්වැන්න ,Showdown With The She..
Rs. 530.00
Sohon Gabe Supuwatha - සොහොන් ගැබේ සුපුවත
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ 6 , Secret of The Prince'..
Rs. 550.00
Rathu Nijabime Sudu Sewanali - රතු නිජබිමේ සුදු සෙවනැලි
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ 6 ,Problems in Plymouth ග්රන්ථ..
Rs. 530.00