ලක්දිව කොකෝවා අන්දරය (මේරි ස්ටුවර්ට් )
1904 දී ලංකාවට පැමිණි මේරි ඊ ස්ටුවර්ට් මැතිණිය දුම්බර මිටියාවතේ කෙටි කාලයක් වාසය කරමින් මෙම සුවිශේෂ කෘතිය ලියා ඇත .
සැබැවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන්ම ඇය සැබෑ යථාර්ථය තුළ කිමිදෙමින් , මිනිසා දරා සිටින්නාවූ බොහෝ ඇදහිලි ,චාරිත්ර වාරිත්ර සහ සම්ප්රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජ සුභවාදී ලක්ෂණ ද විදහා දැක්වීමට විශාල ප්රයත්නයක් දරයි . මෙසේ ඇයගේ රචනාව තුළ යහපත් සමාජයක් පිළිබඳ ප්රාර්ථනාවේ අංශු රැදී ඇත .
Lakdiwa Cocoa Andaraya - ලක්දිව කොකෝවා අන්දරය
- Publisher: Keheli Publishers - කෙහෙළි ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - History - ඓතිහාසික
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Mano Fernando - මනෝ ප්‍රනාන්දු
- ISBN: 9786245865086
- Availability: Available
-
Rs. 720.00
- KBOOKS Cashback Rewards: 72
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mage Mama Chau Enlayi - මගේ මාමා චෞ එන්ලායි
මෙම කෘතියේ ලේඛකයා වූ මහාචාර්ය චෞ අර්ලියූ,චීන විප්ලවයේ සම නායකයා වූ චෞ එන්ලායි ගේ ඥාති පුත්‍රයාය.චෞ අ..
Rs. 1,800.00
Heladiwehi Wasara Ekolahak - හෙළදිවෙහි වසර එකොළහක්
මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නි..
Rs. 1,700.00
Lakdiwa Randalu Andaraya - ලක්දිව රන්දළු අන්දරය
ශ්‍රේෂ්ඨ තේ කර්මාන්තය හා පැරණි ලංකාවේ තොරතුරු..
Rs. 1,700.00
Lakdiwa Maha Marga Saha Gamanagamana Krama - ලක්දිව මහා මාර්ග සහ ගමනාගමන ක්‍රම
අනුරාධපුර යුගය ආරම්භයේ සිට මහනුවර යුගය අවසානය තෙක්..
Rs. 750.00
Bhawanirodha - භවනිරෝධ
ධම්මදියා තෙරණියෝ ඉමහත් ගෞරවයෙන් යුතුව ධම්මරකිත තෙරණුවන්ගේ පාද නමස්කාර කළහ. කල්ප කාලාන්තරයක් තිස්සේ ඔ..
Rs. 1,450.00
Sasankara - සසංකාර
වසර දෙදහස් ගණනක ඉතිහාසය පිළිබඳ මහත් උජාරුවෙන් යුතුව කතිකා කරමින් වර්තමානයේ වෙසෙන අපි අනාගත පරපුර උදෙ..
Rs. 1,400.00
Wayikin Naukawaka Sawariyak - වයිකිං නෞකාවක සවාරියක්
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ පළමු පොත, Voyage with the viking&nbs..
Rs. 580.00
Ranamadale Wickramaya - රණමඬලේ වික්‍රමය
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ දෙවැන්න , Attack at the Arena ග්‍රන්..
Rs. 580.00
Rajadahane Ran Sannasa - රජදහනේ රන් සන්නස
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ තෙවැන්න, Peril in the Pala..
Rs. 560.00
Rathu Kadawure Rana Hada - රතු කඳවුරේ රණ හඬ
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ සිව්වැන්න, Revenge of the ..
Rs. 560.00
Soora Veera Gopalu Koluwa - සූර වීර ගොපලු කොලුවා
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ පස්වැන්න ,Showdown With The She..
Rs. 530.00
Sohon Gabe Supuwatha - සොහොන් ගැබේ සුපුවත
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ 6 , Secret of The Prince'..
Rs. 550.00
Rathu Nijabime Sudu Sewanali - රතු නිජබිමේ සුදු සෙවනැලි
Marianne Hering විසින් රචිත Imagination Station කථා මාලාවේ 6 ,Problems in Plymouth ග්‍රන්ථ..
Rs. 530.00