කෙටිකතා වූ කලී මනෝභාවයන් පළ කරන්නා වූ ද විවිධ මුහුණුවරින් යුක්ත වූ ද ප්‍රබල කලා මාධ්‍යකි. එ බැවින් කෙටිකතාව යනු කුමක් ද? එය වතාවක් හෝ ලිපියක් හෝ වැනි සත්‍ය රචනාවකට වඩා වෙනස් වන්නේ කෙසේ ද? කෙටිකතා කලාවට අයත් මූලධර්ම, එහි ඉතිහාසය, රචනා විධි ආදී කරුණු සාකච්ඡා කරමින් විශ්ව සාහිත්‍යයේ වැදගත් නිර්මාණ කිහිපයක රස විඳීමට සලස්වමින් කෙටි කතා කලාව අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දෙන මෙම ග්‍රන්ථය, කෙටිකතා කලාවට අදාල සියලු විෂය පථයන් එක් ග්රන්ථයක් තුළින් විමර්ශනයට ලක් කිරීමට ගන්නා ලද උත්සාහයකි.
Ketikatha Nirmanaya Adhyanaya Ha Muladharma - කෙටිකතා නිර්මාණය අධ්‍යයනය හා මූලධර්ම
- Publisher: Sakhila Publications - සඛිල ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Ranjith Dharmakeerthi - රන්ජිත් ධර්මකීර්ති
- ISBN: 9789551300025
- Availability: Available
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Yatimahala - යටිමහල
'සත්මහල' නවකතාවේ අවසාන කාණ්ඩය'යටිමහල' මෙම කතුවරයා විසින් රචිත 'සත් මහල' නව කතාවේ ම දිගුවකි. හැටේ දශක..
Rs. 380.00
Somapuraye Nidan Horu - සෝමපුරයේ නිදන් හොරු
භාතිය තිස්ස හා ක්‍රිෂ්ණා කොළඹ ප්‍රධාන පෙලේ විදුහල්වල උසස් පෙළ විෂයන් හදාරන සිසුවෝ වෙති. මොවුන්ට පුවත..
Rs. 240.00
Sora Nawa Biliwunu Sunamiya - සොර නැව බිලිවුණු සුනාමිය
2010 වසරේ හොඳම යොවුන් නවකතාවට හිමි රාජ්‍ය සම්මානය දිනාගත් 'සොර නැව බිලිවුණු සුනාමිය' යොවුන් පාඨකයා න..
Rs. 400.00
Sarana Soyamina - සරණ සොයමින
ගම්බද මහා පරිමාණ රබර් වත්තක සේවය කරන රූමත් තරුණ ළදක වන සඳලතාගේ ජීවන අන්දරය මෙම නවකතාවට පාදක වේ. එම ග..
Rs. 480.00
Sada Athi Rayak - සඳ ඇති රැයක්
මම මේ පූජක තනතුර අත්හරින්න තීරණය කළා. ඒ තීරණය ගත්තේ හොඳට හිතලා බලල යි. නැවතත් මගේ ඒ තීරණය වෙනස් කරන්..
Rs. 300.00
Sulaga Wessa Muhuda - සුළඟ වැස්ස මුහුද
පෙරළි පෙරළී ආ ප්රචණ්ඩ රළ පහරක් වැදීමෙන් සීමොන් අහස දෙසට විසි වී ගියේය. පෙර තිබූ පොල් රුප්පාවේ සිහිව..
Rs. 380.00
Thunwani Lokaye Kathawak - තුන්වැනි ලෝකයේ කතාවක්
තමා සත්වැනි මහළට නැඟ සිටින මේ මහා ගොඩනැගිල්ල යටින් මහා ප්රපාතයක් විවර වෙමින් පවතින්නා සේ ඔහුට දැනේ...
Rs. 300.00
Ranjith Dharmakeerthige Thoragath Ketikatha - රන්ජිත් ධර්මකීර්තිගේ තෝරාගත් කෙටිකතා
නූතන තරුණ පාඨකයන් මෙන්ම විශ්ව විද්‍යාල හා පාඨශාලා වල කෙටිකතා කලාව අධ්‍යනය කරන විද්යර්තින්ගේ හා පොදු ..
Rs. 420.00
Hiru Nathi Lowa - හිරු නැති ලොව
''The Lower Depths'' (හිරු නැති ලොව) නාට්‍යය මැක්සිම් ගොර්කී නමැති ශ්‍රේෂ්ට රුසියානු ලේඛකයාගේ විශිෂ්..
Rs. 380.00