''හොඳට ඉගෙන ගනිල්ලා...ඉගෙන ගත්තොත් තමයි අපිට ඔළුව උස්සල ඉන්න පුළුවන් වෙන්නෙ...''
ඒ තාත්තා නිතරම කියූ දෙයකි.කා සමඟත් හොඳින් ජීවත් වූ තාත්තාගේ කිතුල් ගහේ හැර කැපුවේ කවුරුන්ද...තාත්තා මියගිය පසුව කිතුල් මදින්නට අසා පැමිණි දෙදෙනෙකුට අම්මා දොස් කියා ඇත.
''කවුරුත් ගස් මදින්න ඕනේ නෑ...ඔය ගස් ඇරුනාවේ...අර මනුස්සය මරාගත්තේ කවුරුහරි ඕකට තමයි.''
Kinnaravi - කින්නරාවී
- Publisher: Guru Gedara Grantha Kendraya - ගුරු ගෙදර ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Liliyan P Ovitigala - ලිලියන් පී ඕවිටිගල
- ISBN: 9786245148288
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sameepa Aganthukaya - සමීප ආගන්තුකයා
චිත්‍රා සෙමින් මගේ අතක් අල්ලා ගත්තාය. අනතුරුව ඒ අත ඇගේ බෙල්ල වටා ඔතාගෙන මා ගාවට තුරුල් වූවාය. ඇයට ජී..
Rs. 270.00
Senkottan - සෙංකොට්ටං
2013 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.කුලවතුන්ගේ කිළිටි ඇඳුම් සෝදමින් දිවි ගෙවන ර..
Rs. 900.00
Abhirahas Jeewitha Tharanaya - අබිරහස් ජිවිත තරණය
"විවදාසම්පන්න නවකතා රීතියකින් නවකතාකරුවා ගෙනහැර පාන්නේ ශ්‍රී ලාංකේය සමාජයේ තවත් පැතිකඩකි."..
Rs. 425.00
Achirawathi - අචිරවතී
ඔවුන් විශාල පිරිසක් රථය වෙත ගිනි අවි අමෝරාගෙන සිටින්නේ ඇතුළත සිටින පිරිස නො අනුමනව ව දන්නා පරිදිය..අ..
Rs. 880.00
Adara Kiyara - ආදර කියාරා
මම බිමල්ට ගොඩක් ආදරය කල බව ඇත්ත ,ඒත් බිමල් මාව ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සෙයි දැන ගත්තේ ඒ ආදරේ තරම......
Rs. 600.00
Mudu Bim Yadam - මුඩු බිම් යදම්
''ගොයියෝ අර බලාපන්කෝ... මහා මූකලනට උඩින් නෙළුම් කැකුළක් වගේ කොත පේන හැටි. බලන්න ලස්සනයි.''ලොකු හාමුද..
Rs. 600.00