කරණීය මෙත්ත සූත්රයේ සැබෑ අරුත කුමක්ද යන්න මෙම ග්රන්ථය මඟින් විග්රය කෙරේ.
දස කුසල් සම්පාදන කරලා,එහි උච්චතම තැනට පත්වෙලා,සියයට සියයක්ම කුසල් වලින් සිත පුරවලා,අවසානයේ සියලු කුසලයන් අත්හැර දැමූ ක්ෂණයෙහි අවබෝධඥනය පහළ වෙනවා.අන්න ඒකට අපි කියනවා අත්ථ කුසලය කියල.
Kiyaweemata Nowa Purudu Kireemata - කියවීමට නොව පුරුදු කිරීමට
- Publisher: Siri Sadaham Ashramaya - සිරි සදහම් ආශ්රමය
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Siri Samanthabadra Arahath Maha Swaminwahanse - සිරි සමන්තභද්ර අරහත් මහා ස්වාමීන්වහන්සේ
- ISBN: 9789550435609
- Availability: Out Of Stock
-
Rs. 100.00
- KBOOKS Cashback Rewards: 10