කොළඹ කවියුගය මුල් පරපුර හා දෙවන පරපුර වශයෙන් හැදින්වීම නිවැරැදිය. කොළඹ කවියේ මුල් පරපුර පියදාස සිරිසේන, ආනන්ද රාජකරුණා ජී.එච්. පෙරේරා, අස් මහින්ද හිමි ආදීහු වෙති. දෙවැනි පරපුර පී.බී. අල්විස් පෙරේරා, සාගර පලන්සූරිය, මීමන ප්‍රේමතිලක, විමලරත්න කුමාරගම, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ආදීහු ඉතා ජනප්‍රිය කවීන් ලෙස හැදින්විය හැකි වුව ද මේ යුගයේ තවත් විශාල පිරිසක් ඔවුන් අතර වූහ.
Kolaba Yugaye Kawiyo - කොළඹ යුගයේ කවියෝ
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Poetry - කවි
- - සිංහල කවි
- - History - ඉතිහාසය
- - P.M. Senarathna - පී.ඇම්. සේනාරත්න
- ISBN: 9789556860504
- Availability: Out Of Print
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lanka Deshapalanaye Senanayakawaru - ලංකා දේශපාලනයේ සේනානායකවරු
ලංකා දේශපාලන වංශ කතාවේ අමරණිය ලෙස සටහන් වන සේනානායකවරු දේශපාලනයට අවේ මැරවරයින් කැටුව නොවේ....
Rs. 650.00
Purana Lankawe Gamdora Withthi - පුරාණ ලංකාවේ ගම්දොර විත්ති
කුල ක්‍රමය සිංහල සමාජයේ ප්‍රගතියට මිස අගතියට හේතු වී නැත...ගැමි සමාජයේ පදනම වැටි ඇත්තේ සැබැවින්ම කුල..
Rs. 650.00
Katha Sarith Sagaraye Katha - කතා සරිත් සාගරයේ කතා
"කථා නමැති ගංගාවන්ගෙන් සැදුනු සාගරය " යන තේරුම ඇති මෙම 'කථා සරිත් සාගරය' පුරණ සංස්..
Rs. 450.00
Aprakata Janakavi Sangrahaya - අප්‍රකට ජනකවි සංග්‍රහය
පෑවිය ගල් ගුහාන් ජය රැස් වඩින්නට වීරිය කර සිතින් ගනදුරු හරින්නට වීරිය තමයි කවි සිව්පද කියන්නට සූරිය ..
Rs. 600.00