ඔහු කෝම්පිට්ටුගල මත ඉඳගෙන සිටියේය.මළහිරු බැස යමින් තිබූ අතර පනාවැන්න තෙක් යායම රත් පැහැයෙන් බබළමින් තිබිණ.එකවරම කෝම්පිට්ටු ගල දෙදරමින් සෙලවෙන්නට පටන් ගත්තේය.කෙමෙන් කෙමෙන් මඩ ඈත් කරමින් ඉහළට එසවුණු එය විශාල ගල් බෝලයක් සේ මඩෙන් එළියට මතුවිය.
Kompittugala - කෝම්පිට්ටුගල
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Thushara Lekam Arachchi - තුෂාර ලේකම් ආරච්චි
- ISBN: 9786242040639
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Alandara - ආලන්දර
මං හිතාගෙන හිටියේ මට වඩා දක්ෂ ආලවන්තයෙක් ලංකාවේ නැහැ කියලයි. මං කෙල්ලෝ වෙනුවෙන් වියදම් කළේ නැහැ. කෙල..
Rs. 290.00
Achala - අචලා
රිවිරැස පුවත්පතේ පළවූ මෙම නවකතාව හැත්තැවේ දශකයේ දී පාඨකයන්ගේ හද බැදගත්තේ පුදුමාකාර ආශීර්වාදයකිනි. ජය..
Rs. 375.00
105
Chetan Bhagat විසින් රචිත The Girl In Room105 කෘතියේ සිංහල පරිවර්තනය.දෙන්නගේ ආදරේ බිඳිලා අවුරු..
Rs. 1,400.00
Amuthu Thale Adara Kathawak - අමුතු තාලේ ආදර කතාවක්
අතිශය අධික ජන ඝනත්වයකින් යුත් මරදාන, මාලිගාකන්ද, මාලිගාවත්ත, පරණවාඩිය, දියකඩිත්ත, පංචිකාවත්ත, සු..
Rs. 450.00
Gamananthaya - ගමනාන්තය
'ගමනාන්තය' ඉන්දීය ලේඛක ආර් කේ නාරයන්ගේ 'Waiting for the Mahatma' නවකතාවේ සිංහල පරිවර්තනයයි.''ඔයා හරි..
Rs. 1,350.00
Saranagathayinge Dumriya - සරණාගතයින්ගේ දුම්රිය
ඇරයුම් පත් දෙකම කියවූ අත්තනායකගේ ප්‍රසන්න මුහුණ සිඝ්‍රයෙන් මලානික වනු චාරුණි දුටුවාය.මඳක් දෑස් පියාග..
Rs. 700.00
Annapoorna - අන්නාපූර්ණා
'අසනි සංකේත්' නමැති මෙම නවකතාවට පාදක වන්නේ ඓතිහාසික ඛේදවාචකය ජනතාව කෙරෙහි බලපෑ ආකාරයයි.කුමන ව්‍යසනයක..
Rs. 1,000.00