වයස අවුරුදු දාහතේදී ජස්වින්දර් ට ඇගේ සැමියා වන්නට තෝරා ගෙන සිටි පුද්ගලයාගේ සේයාරුවක් පෙන්වනු ලැබිණි. ඇය බියපත් වූවාය. යෝජිත විවාහයන්ට මැදිවී තම වැඩිමල් සොහොයුරියන් පවත්වා ගෙන යන විවාහ ජීවිත ඇය දැක තිබිණි.ඇය නිවෙසින් පලා ගිය අතර ඇගේ මවුපියෝ ඇය පවුලෙන් නෙරපා හැරියහ. මේ පවුලේ ගෞරවය ඉහළින් සැලකු, ජීවිතයට වටිනාකමක් නොදුන් කෘර සම්ප්‍රදායන් වෙතින් පලා ගිය ෂීක් ජාතික දිරිය දියණියකගේ සත්‍ය කතාවයි.
Kon Kala Doni - කොන් කළ දෝණි
- Publisher: Keheli Publishers - කෙහෙළි ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- - Jasvinder Sanghera - ජස්වින්දර් සැන්හේරා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245865062
- Availability: Out Of Print
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85