වර්ෂ 1858 දී ජෝන් කැපර් නැවත ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්‍රකට ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුවය.1856 දී ආරම්භ කළ
Ceylon Times පුවත්පත ඔහු මිලදී ගන්නේ එහි හිමිකරු සහ කතෘ බවට පත්වෙමිනි. කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා
නැව් නැංගේය. ඔහු Old Ceylon - Sketches of Ceylon life in Olden Time පොත 1877 දී ලිව්වේ එසේ එංගලන්තයේ සිටින අතරතුරුදීය.
Kopi Kale Lankawa - කෝපි කාලෙ ලංකාව
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Kusumsiri Wijayawardhana - කුසුම්සිරි විජයවර්ධන
- - History - ඓතිහාසික
- - History - ඉතිහාසය
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - John Capper - ජෝන් කාපර්
- ISBN: 9786245638093
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Fantasiyawa - ෆැන්ටසියාව
''උන්ට උඹ නැති වුණා කියලා පාඩුවක් නැහැ. අලුතෙන් යාළුවො කී දෙනෙක් දවසකට එකතු වෙනවද? අපි මැරුනොත් සුදු..
Rs. 500.00
Suneetha Saha Sumangala - සුනීත සහ සුමංගල
සුරංගගේ හොඳම මිතුරා ඉම්ටියාස්.සුරංග සුනීත පොඩි හාමුදුරුවන් බවට පත් වූ පසුවත් ඉම්ටියාස් ඇතුළු යාළුවන්..
Rs. 350.00
Nishshankamalla Rajathuma - නිශ්ශන්කමල්ල රජතුමා
පොළොන්නරු යුගයේ කැපිපෙනෙන රජ චරිතයක් වූ කිර්ති නිශ්ශංක මල්ල රජුගේ සෙල්ලිපි ප්‍රදාන වශයේ පාදක කරගෙන ඇ..
Rs. 300.00
Sirilaka Dalada Maliga - සිරිලක දළදා මාලිගා
ලක්දිව දළදා ඉතිහාසයය විමර්ශනය කරමින් ලියු සිරිලක දළදා මාලිගා ඔහුගේ දිගු කාලින පර්යේෂණයක ප්‍රති..
Rs. 450.00
Rajamaha Vihararama - රජමහ විහාරාරාම
මහා රජතුමාගේ හෝ ප්‍රාදේශීය රාජධානි වල රජවරුන්ගේ හෝ අනුග්‍රහයෙන් කරවූ විහාර,රජමහ විහාර නමින් හැදින්වි..
Rs. 450.00
Sri Lankawe Tampita Wihara - ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර
ටැම් හෙවත් කුළුණු මත ඉදිකරන ලද ටැම්පිට විහාර මහනුවර සම්ප්‍රදායට අයත් දේශීය අංගයකි....
Rs. 650.00
Panditha Ramage Katha - පණ්ඩිත රාමාගේ කතා
පණ්ඩිත රාමා හෙවත් තෙනාලි රාමා 1වැනි සියවසේ ඉන්දියාවේ විජයනගර රාජධානියේ ක්‍රිෂ්නදෙවරාය ර..
Rs. 200.00
Kithulgalin Eha - කිතුල්ගලින් එහා
කොම්පියුටර් ගේම්වලට ආදරය කරන ලක්කික සහ තේනුක නිවුන් දරුවන් දෙන්නෙක්.ජිවත් වෙන්නේ කිතුල්ගල...
Rs. 200.00
Dambadeniya Purana Rajadhaniya - දඹදෙණිය පුරාණ රාජධානිය
ටැම් හෙවත් කුළුණු මත ඉදිකරන ලද ටැම්පිට විහාර මහනුවර සම්ප්‍රදායට අයත් දේශීය අංගයකි....
Rs. 300.00