අසනි වරුසා කලලයක රුව
වැඩෙන මොහොතකි නබෝ දරු ගැබ
අපල ඉවසා සපල ජීවිත
ගැටෙන මොහොතකි පොළෝ දරු ගැබ
චපල අණවින විපත ඉවසා
උපත ලබනා විනිස පණ ලැබ
අචල නිධි ගත ප්‍රේම වරුසා
සචල වී පතිත වේ ඔබමොබ
Kshana Bhangura Mihiriyawa - ක්ෂණ භංගුර මිහිරියාව
- Publisher: Nine Publishers - නයින් ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Kumara Hettiarachchi - කුමාර හෙට්ටිආරච්චි
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245717224
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්‍යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Meelaga Meevitha - මීළඟ මීවිත
පොරි අහුරක්ජීන් බෝතල් තුනෙන්දෙක හමාරක් මහැලූවෙමිනුවර වැවටඉතිරි ටික මටවැව, නුඹවෙරි විය යුතුයඅදඉක්බිති..
Rs. 400.00
Anuragi - අනුරාගි
Art of Love කෘතියේ සිංහල පරිවර්තනය. ඇය ලින් චීන ජාතික කිවිඳියක්..නවකතාකාරියක්.. තාඕ ප්‍රේම කලාව ප්‍ර..
Rs. 400.00
Kota Thuwakku - කොට තුවක්කු
පැරණි දවස නිමා කරන්නට හිරු සෙමින් සෙමින් සුලගුනේ වැව ඉහත්තාවේ කදු පන්තියට මුවාවෙමින් සීටී ..
Rs. 600.00
Avignanaye Fantasimaya Awakashaya - අවිඥානයේ ෆැන්ටසිමය අවකාශය
''මා සිතන්නේ නවකතාවක් රචනා කිරීම වීඩියෝ ක්‍රීඩාවක නියැලීමට සමාන බවය.ඒ අනුව ඊළඟට තිරය මතට පැමිණෙන දේ ..
Rs. 550.00
Kalupata Sihinayaka Sudupata Piyapath - කළුපාට සිහිනයක සුදුපාට පියාපත්
පෙලක් හඳ ඇති දාට කොළොම් තොට අහස යට හතර රියන් සිරුර ඉබේටම ඔරලෝසු දුන්න සේ දිගෑරෙයි.සතර..
Rs. 250.00