ස්වාභාවික ලෝකයෙහි සමතාවය පවත්වා ගෙන යාමට උපකාර වීම ව්‍යාඝ්‍රයාගේ කාර්යය වේ. සාගින්න නිවාගැනීමට ගොදුරු නොමරා බැරි නිසා කිසියම් ව්‍යාඝ්‍රයෙකු ඉදහිට මිනිසකු මැරුවත්, ව්‍යාඝ්‍රයන් විසින් මරා කන ලදැයි කියන ගව සංඛ්‍යාවෙන් සියේට දෙකක් පමණ ගවයන් ව්‍යාඝ්‍රයන් විසින් ම මරණ ලද බව ඇත්ත වුවත්, මුළු ව්‍යාඝ්‍ර සංහතිය ලේ පිපාසිත කුරිරු සතුනැයි හංවඩු ගැසීම යුක්ති සහගත නොවේ. ඇරුත් ව්‍යාඝ්‍රයා ගවයන් මරන්නේ උගේ ස්වාභාවික ආහාරය මිනිසුන් විසින් නිර්දය ලෙස වදකර දැමීමෙන් පසුය.
Kumaonhi Mini Kana Wyaghrayo - කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Jim Corbett - ජිම් කෝබට්
- - Nature and Wildlife - සොබාදහම
- - Lakshman Dewasena - ලක්ෂ්මන් දේවසේන
- ISBN: 9789556561791
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ma Pem Bendi Bharathaya - මා පෙම් බැදි භාරතය
Jim Corbett ගේ “My India” ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. ..
Rs. 300.00
Rudraprayagaye Mini Kana Diviya - රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා
ජිම් කෝබට් විසින් ලියන ලද ' The Man Eating Leopard of Rudraprayag ' නමැති ඉංග්‍රීසි ග්‍රන්ථයේ සම්පූර..
Rs. 350.00