''කුමාරතුංග මුනිදාස අධ්‍යයනය'' නමැති මේ කෘතියේ අරමුණ වන්නේ කුමාරතුංග මුනිදාස මහතාගේ ජීවන චරිතය, භාෂා ශාස්ත්‍රීය සහ සමාජ දේශපාලනික මෙහෙවර ගවේෂණයට ලක් කිරීම යි. කුමාරතුංග මහතාගේ භාෂා ශාස්ත්‍රීය මෙහෙවර, භාෂා පාරිශ්‍රුද්ධතාව,භාෂා සැලසුම්කරණය,භාෂා පුනර්ජීවනය,භාෂා රීති ප්‍රතිසංස්කරණය,භාෂා සම්මතකරණය වැනි සමාජවාග්විද්‍යාත්මක සංකල්ප ඔස්සේ විවරණය කෙරෙන මේ කෘතිය පරිච්ඡේද අටකින් හා උප ග්‍රන්ථයකින් යුක්තය.
Kumarathunga Munidasa Adhyanaya - කුමාරතුංග මුනිදාස අධ්‍යයනය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Sandagomi Koparahewa - සඳගෝමි කෝපරහේවා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786240000819
- Availability: Available
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 65