නුඹ අතේ
"පොතකි"
ඒ
"චතුරාර්ය සත්‍යය"
හිත හදාගන්නට ම
කියනවා
නුඹ...... මට....
මා දුටුවන....
අනිත්‍යයැයි කියූ
සියලු සංස්කාරයෝ
නැසෙනවා
නොව,,,
රැඳෙනවා යැයි
හිතෙනවා
මට....
Olu Nathi Kavi - ඔළු නැති කවී
- Publisher: Nimansa Publication - නිමන්සා
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Kumari Dasanayaka - කුමාරි දසනායක
- ISBN: 9786245658350
- Availability: Available
-
Rs. 300.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ubath Mal Wedillak - උඹත් මල් වෙඩිල්ලක්
බුදුන් නොදැකපු කොසොල් රජ දැකපු හීන තුළ තිබුණද ?"සාසනය"විලාසිත ලෝකයක් මවන වග ..
Rs. 200.00