චිරංජිගේත් මගේත් සිතිවිලි ගමන් කරන්නේ එක මඟකය. සරසවි සිහිනය හිත තුළම මියැදුණද දියණියක ලෙස ඉටුවිය යුතු යුතුකම ඉටු කරන්නට කැප වෙමි යැයි මම මටම පොරොන්දු වී සිටියෙමි. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූයේ මගේ සිහිනවලට පියාපත් දෙමිනි. විෂයන් තුනම සම්මාන සහිතව සමත් වී ඇති බව අසා තාත්තා තුටු කඳුළු සැලුවේය.
Kuravi - කුරවි
- Publisher: Dewmini Publication - දෙව්මිණි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sureka Nilmini Ilangakoon - සුරේක නිල්මිණි ඉලංගකොන්
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245784165
- Availability: Available
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ekama Kathawak Ekama Wathawak - එකම කතාවක් එකම වතාවක්
මට ඔය ගැන දුකයි.මට ඕන ඔයාව මන් ලගට ගන්න. එත්....ගගන්ව අමතක කරන්න කියල කියන්නත් බැ.මොකද දන්නවා මං ලගට..
Rs. 550.00
Boys - බෝයිස්
බබරුන් මල් සොයා යන ෆැන්ටසි සවාරිය.....ආදරේ...ආදරේ තමයි ජිවත් කරවන්නේ...මට නම් ඒ හැගීම නැතුව හුස්ම ගන..
Rs. 600.00
Dear Ahana - ඩියර් අහානා
ඩියර් අහානාආදරේ මට දැනෙන තරම් ඔයාට දැනෙන්නේ නැතුව ඇති. ආදරේ මං කරපු තරමට ඔයා විදින්නේ නැතුව ඇති. ආදර..
Rs. 1,100.00
Mandara Sulaga - මන්දාර සුළඟ
''කොහෙද ඉන්නේ?''''ඇයි අහන්නේ...''සිත රිදුනු තරමටම මම නිහඬ වීමි.ඔයා දන්නව ද? දැන් ඔය ප්‍රශ්නෙ මං ඔයාග..
Rs. 550.00
Astha Bandhana - අස්ත බන්ධන
''සංසාරෙන් සංසාරෙට පතාගෙන එන්නේ අපිට ආදරේ කරන,අපි ආදරේ කරන අයම විතරක් නෙවෙයි.කිසිම හේතුවක් නැතිව මේ ..
Rs. 800.00
Bol Pini - බොල් පිනි
අලුතින්ම ජීවිතයට ලද බලාපොරොත්තු සමඟ අකර්ශා දවස ගෙවා දැමුවාය.අහිංසකියට සිතන්නට බොහෝ දේ තිබුණි. ජීවිතය..
Rs. 1,380.00
Oba Aye Enawanam - ඔබ ආයේ එනවනම්
ඔහු බලා සිටියේ හවස හතර වන තුරුය.ඒ දේදුනු සුපුරුදු තැනට පැමිණෙන තුරුය.ඔහු ගත වූ තත්පරයක් ගානෙම අලුත් ..
Rs. 1,480.00
Isidasi - ඉසිදාසි
ඔහු දඟකාර හඬින් කියමින් මා පසුපස ආවේය.සුධීර මට වඩා වසර කිහිපයකින් වැඩිමහල් වුවද ඔහු හැසිරුණේ කෙළිලොල..
Rs. 950.00
My Dear Crush - My Dear ක්‍රෂ්
ලේක්හවුස් එකට ගිහින් ඇඩ් එක දාපු මනුස්සයගෙයි කෙල්ලගෙයි සේරම ඩීටෙල්ස් මම හොයා ගත්තට පස්සෙයි බැරිම තැන..
Rs. 1,450.00
Senehasaki Avare - සෙනෙහසකි අවාරේ
මා වෙනුවෙන් කිසිවෙක් දුක් නොවන්න. මන්ද මා ජීවත්ව සිටියදී ඔබෙන් නොලද ආදරය මගේ මරණයෙන් පසුවද මට ප්‍රයෝ..
Rs. 1,100.00