ලොව පුරා සෑම ප්‍රධාන භාෂාවකටම පරිවර්තිතව පිටපත් මිලියන 10කට අධිකව අලෙවි වී, චිත්‍රපට හා නාට්‍ය සිය ගණනකට පාදක වූ, ඇමෙරිකානු භූමියේ ලියැවුණු උසස්ම ළමා නවකතාව. 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී පරිවර්තිකාවක වෙතින් සිංහලයට නගා රැගෙන එන සම්පූර්ණ හා අසංක්ෂිප්ත පරිවර්තනය.
Oz Deshaye Apuru Mayakaru - ඕස් දේශයේ අපූරු මායාකරු
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Pramodi Nilwala Hewavitharana - ප්‍රමෝදි නිල්වලා හේවාවිතාරණ
- - L. Frank Baum
- ISBN: 9789553127471
- Availability: Out Of Stock
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Almanso Punchi Goviya - අල්මන්සෝ පුංචි ගොවියා
රාත්‍රි ආහාරයෙන් පසු අල්මන්සෝ ඉතිරි වූ කෑම පිඟානක් රැගෙන ගොස් ඒවා ලූසිට කන්නට දුන්නේය. ඔහු අගුවේ..
Rs. 1,320.00
Alyosha - අල්යෝෂා
ආ…. මේ ඉන්නේ අපේ දුර පැනීමේ සූරයා!මං පැන්නේ නෑ! අර පිපිරිල්ල හින්ද තමයි මං එතෙන්ට විසි වුණේ.අනේ අපටත..
Rs. 400.00
Athurudan Wu Padmaragaye Abirahasa - අතුරුදන් වූ පද්මරාගයේ අබිරහස
''දැන් ඒගොල්ලොන්ට ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙයි.ඔයාලව පැහැරගත්ත එකට,හිරකරගෙන හිටපු එකට වගේම ඒගො..
Rs. 450.00
Allapu Gedara Pirimi Lamaya - අල්ලපු ගෙදර පිරිමි ළමයා
රතු ඉන්දියානුවකු ලෙස වෙස්වලාගත් අල්ලපු ගෙදර පිරිමි ළමයා සමඟ මිතුරු වීම පහසු වූයේ නැත.මිතුරු වූ පසු ද..
Rs. 790.00
Abaddi Maha Godayi - ඇබැද්දි මහ ගොඩයි
අපූරු ලී බෝනික්කාගේ හතරවන වික්‍රමය සෙල්ලම්ලන්තයේ ජීවත්වන නොඩී ට එක පිට එක ඇබැද්දි පැමිණෙයි.අවසා..
Rs. 80.00
Pol Ruppa Saha Muthu Panthi - පොල් රුප්පා සහ මුතු පංති
ආචාර්ය ඇලන් වෝල්ටර්ස් විසින් සිලෝනය සංචාරය කොට තමා ලද අත්දැකීම් ඇසුරෙන් වර්ෂ 1892 දී ලියා ප්‍රකාශයට ..
Rs. 890.00