අන්ජලී සහ වසූධා කල්කටාවේ වංශවත් පවුලක ඥාති සොහොයුරියන් ලෙස උපදින්නේ ඔවුන්ගේ පියවරුන්ගේ ඛේදජනක මරණයන් ගැන ආරංචිය ලැබෙන දිනයේය.එතැන් පටන් ඔවුන් හැදී වැඩෙන්නේ තමන්ට අවශ්‍ය ආදරය, ගෞරවය, මිත්‍රත්වය හා උපදෙස් එකිනෙකාගෙන් ලබා ගනිමිනි.මේ අතර පියවරුන්ගේ මරණ ගැන අබිරහසක් දැනගන්නා සුරූපී වසුධා දැඩි මානසික පීඩාවකට ලක්වී අන්ජලී වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඉටා ගනී.
Labedi Soyuriyo - ලබැඳි සොයුරියෝ
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chitra Banerjee Divakaruni
- - Hemantha Ranaweera - හේමන්ත රණවීර
- ISBN: 9786245519491
- Availability: Available
-
Rs. 1,750.00
- KBOOKS Cashback Rewards: 175
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Senehase Himikari - සෙනෙහසේ හිමිකාරී
අංජු කල්කටාවේ කුලවත් පවුලක දියණියයි. ඇගේ ඥාති සොහොයුරිය වන සුධා ඒ පවුලේ නොහික්මුණු පුත්‍රයාගේ දියණ..
Rs. 860.00
Chandra Parvathaya - චන්ද්‍ර පර්වතය
ඒ ධාරානිපාත වැස්ස සිය ලක්ෂ ගණනක පොද, දහසක් තුරු සහ ඒවායේ පත් මත හෙළන හඬ හා සුළඟත් කුණාටුවත් නගන මහ ව..
Rs. 325.00
Kopu Thula Sitina Minisa - කොපු තුළ සිටින මිනිසා
දැන් ඇගේ එකම ගැලවීම වී තිබුණේ මගේ පැමිණීමය. මම ඇයව ආපසු ගමට ගෙන ඒමට උනන්දු වුවත් එය සාර්ථක වූයේ නැත...
Rs. 440.00
Mathka Maki - මතක මැකී
"ලෝ ප්‍රකට මහා සිනමාවේදී සත්‍යජිත් රායි විසින් රචිත කතා 3 ක පරිවර්තනයකි."..
Rs. 325.00