" කඳු කැපුවෙ අත්තලා - තේ වැව්වේ මුත්තලා ටවුම හැදුවේ අත්තලා - පාර කැපුවේ මුත්තලා
අපෙ අම්මලා අප්පලා ඒ පාරෙම දක්කලා
නගරසභා ලොක්කලා - දැන් අපිටත් කෙලවලා"
" අපේ පැටවු බඩගින්නේ - අපේ පෝනි බඩගින්නේ
එක වේලයි අපි කන්නේ - නෑ ලයිසන් නං ගන්නේ"
" ලාඩන් යනු අතීත මෙන්ම වර්තමාන කුදිරකාර පරපුරේ ජීවන අන්දරයයි.එදා-මෙදා තුර එම ජන සමූහයාට උරුම වූ නිමක් නැති දුක් - දොම්නස් සිතුවමකට නැඟීමට දැනුනු ප්‍රයත්නයයි.ලෙයින්- කඳුලින් තෙත්වූ ඔවුන්ගේ ඉතිහාස කතාවේ අංශුමාත්‍රයක් හෝ මේ වෘත්තාන්තයේ තැවරී ඇත්නම් එය මාලද ජයග්‍රහණයකි.එසේම ලක් මෑණියන් උකුලෙහි හැදී- වැඩුණු අපේම සහෝදර ජන ප්‍රජාවක් වෙනුවෙන් පිදෙන උත්තමාචාරයකි.
Ladam - ලාඩං
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Kamal Perera - කමල් පෙරේරා
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553127457
- Availability: Out Of Stock
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Oba Eya Saha Thawath Aya - ඔබ ඇය සහ තවත් අය
පුංචි දුවේ නුඹෙ පා පොඩි සැලෙන විටමගෙ හිත දුවනවා අපෙ පොඩි සන්දියටඋඹේ හපන්කම් කරළියෙ දකින විටමගෙ ඇස් අ..
Rs. 200.00
Muhune Kelalak Sahitha Minisa - මුහුණේ කැළලක් සහිත මිනිසා
කමල් පෙරේරා මහත්මා විසින් රචනා කරන ලද රසවත් කෙටි කතා එකතුවක්...
Rs. 200.00
Sarasavi Ketikatha Wimasum Athwala - සරසවි කෙටිකතා විමසුම් අත්වැල
"අ.පො.ස. උසස් පෙළ 2107 නව විෂය නිර්දේශයට අනුව සකස් කර ඇත. ශිෂ්‍ය උපකාරක ග්‍රන්ථයකි.විභාගයට නියමිත කෙ..
Rs. 275.00
Bindunu Biththi - බිඳුණු බිත්ති
පත්මේ එහෙම දකින දකින ගෑනු පස්සේ යන කෙනෙක්ය කියලා මට නං තාම හිතාගන්ඩ බැහැ . එයාගේ ඇස් දෙක මං අද හොඳටම..
Rs. 675.00