ලක්දිව කොකෝවා අන්දරය (මේරි ස්ටුවර්ට් )
1904 දී ලංකාවට පැමිණි මේරි ඊ ස්ටුවර්ට් මැතිණිය දුම්බර මිටියාවතේ කෙටි කාලයක් වාසය කරමින් මෙම සුවිශේෂ කෘතිය ලියා ඇත .
සැබැවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන්ම ඇය සැබෑ යථාර්ථය තුළ කිමිදෙමින් , මිනිසා දරා සිටින්නාවූ බොහෝ ඇදහිලි ,චාරිත්ර වාරිත්ර සහ සම්ප්රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජ සුභවාදී ලක්ෂණ ද විදහා දැක්වීමට විශාල ප්රයත්නයක් දරයි . මෙසේ ඇයගේ රචනාව තුළ යහපත් සමාජයක් පිළිබඳ ප්රාර්ථනාවේ අංශු රැදී ඇත .
Lakdiwa Cocoa Andaraya - ලක්දිව කොකෝවා අන්දරය
- Publisher: Keheli Publishers - කෙහෙළි ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - History - ඓතිහාසික
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Mano Fernando - මනෝ ප්රනාන්දු
- ISBN: 9786245865086
- Availability: Available
-
Rs. 720.00
- KBOOKS Cashback Rewards: 72