දරුවාගේ ශාරීරික,චාලක,බුද්ධිමය සමාජමය චිත්තවේගික සහ සදාචාරාත්මක අංශයන්ගේ යහපත් වර්ධනය අවස්ථානුකුලව හා කාලානුරූපිව හැඩගැස්වීමත් පුද්ගලයාගේ පූර්ණ පෞරුෂත්වය රටේ යහපතට අදාලව දියුණු කරගතයුතු ආකාරයත් පිළිබඳ පුළුල් අවබෝධයක් ගුරුවරුන්ට මෙන්ම දෙමව්පියන්ට අත්‍යවශ්‍ය වේ.
මෙම ග්‍රන්ථය දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට මෙන්ම ළමා මනෝවිද්‍යාව හදාරණ උපාධි අපේක්ෂකයන්ට සහ පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට ද ප්‍රයෝජනවත් ය.
Lama Wardhanaya Ha Sanwardhanaya - ළමා වර්ධනය හා සංවර්ධනය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Silvi Senadheera - සිල්වි සේනාධීර
- ISBN: 9789553026453
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35