මුල් කෘතියේ සඳහන් අන්දමින් ම මාරි මියුසියස් හිගින්ස් මැතිණියගේ පැතුමක් ඉටුකරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත ''''STORIES FROM THE HISTORY OF CEYLON''නමැති කෘතිය තනි පොතක් ලෙසින් ''ලංකා ඉතිහාසයෙන් කතන්දර''මැයෙන් මෙසේ සිංහල සාහිත්‍ය හා සබැඳේ.
තම මවුබිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම කෘතිය විටෙක ත්‍රාසජනක ප්‍රබන්ධ කතාවක් ලෙසින්ද රස විඳිය හැකිය.පාසල් සිසුනට,ගුරුවරුන්ට පමණක් නොව සාමාන්‍ය පාඨකයාටද අතිශයින්ම වැදගත් වන මෙම ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපුරන බව ද අවධාරණය කිරීම වටී.
Lanka Ithihasayen Kathandara - ලංකා ඉතිහාසයෙන් කතන්දර
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Abhaya Hewawasam - අභය හේවාවසම්
- - History - ඓතිහාසික
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Mary Miyusiyas Higins - මාරි මියුසියස් හිගින්ස්
- ISBN: 9789558425060
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Brohier Handunagath Lankawa - බ්‍රෝහියර් හදුනාගත් ලංකාව
ලංකාවේ තිබූ අපූර්ව ශිෂ්ඨාචාරය පිළිබද කුකුහලය දනවන හා සිත් අදනා නටබුන් තුළින් සිත් සතන් හි සැගැ වී ඇත..
Rs. 700.00
Brohier Dutu Lankawa - බ්‍රෝහියර් දුටු ලංකාව
ආර්.එල්.බ්‍රෝහියර් විසින් රචනා කරන ලද “Seeing Ceylon” ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. ..
Rs. 1,200.00
Lova Hellu Abirahas Mineemarum - ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්
Sir Sydney Smith විසින් රචිත Mostly Murder නම් කෘතියේ සිංහල පරිවර්තනය..
Rs. 790.00
Bhootha Yanaya - භූත යානය
Frederick Forsyth විසින් රචිත The Shepherd කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 250.00
Lankawa Pruthugeesi Yugaya - ලංකාව පෘතුගීසි යුගය
Ceylon The Portuguese ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 1,350.00
Fidel Castro Mage Jeewithaya - ෆිදෙල් කස්ත්‍රෝ මගේ ජීවිතය
" හැකි සෑම සියලු ආකාරයකින්ම සත්‍යය යටපත් කොට දැමීමට මහා බලවතා උත්සාහ කරන බව මා දන්නවා. මා රහසේ ව..
Rs. 1,950.00