‘ඉතිහාසය’ යන්න ශාස්තී‍්‍රය ශික්ෂණයක් වූ විට සිදුවන්නේ කුමක්ද? නිර්මාල් රංජිත් මහතාගේ මෙම කෘතියෙන් ප‍්‍රබල ලෙස ප‍්‍රකාශ වන පරිදි ඉතිහාසකරණය ශාස්ත‍්‍රාලයීය අධ්‍යාපනය විසින් හැඩගස්වනු ලබන අධිපති සමාජ ඥානය නිර්මාණය කිරීමේ භාවිතයක් බවට පත්කිරීම එහි එක් ප‍්‍රතිඵලයකි. ඒ මගින් ඉතිහාසය යන්නට පුද්ගලයන් තම සමාජ වටපිටාවෙන් ලබා ගන්නා ‘අප‍්‍රකාශිත ඥානයේ’ සාංදෘෂ්ටික අහිංසකත්වය අහිමි කෙරේ. ඉතිහාසය යන්නම ‘අවශ්‍යයෙන්ම මතභේදයට තුඩුදුන් සංකල්පයක්’ බවට අලූතින් නිර්මාණය වේ. ඒ සමගම ‘ඉතිහාසය’ ශාස්ත‍්‍රඥයන් ද, බුද්ධිමතුන් ද, දේශපාලන කි‍්‍රයාධරයන් ද සහභාගි වන ‘යුද පිටි’ බවට ද නව ජීවයක් ලබයි.
මෙම කෘතියේ එන රචනා, ලංකාවේ ඉතිහාස විඥානය මෙන්ම ඉතිහාසකරණය ද පත්වී ඇති මෙම පරිවර්තනය දෙස බලා සිටින ශාස්ත‍්‍රාලයීය ඉතිහාසඥයකු, එම ‘ඉතිහාස සටන්’ පිළිබඳව කෙරෙන විවරණයකි.- මහාචාර්ය ජයදේව උයන්ගොඩ
Lankawe Ithihasaya Drustiwada Vicharayak - ලංකාවේ ඉතිහාසය දෘෂ්ටිවාද විචාරයක්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Nirmal Ranjith Devasiri - නිර්මාල් රංජිත් දේවසිරි
- ISBN: 9789550966112
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ayithikarayo Bhara Nogath Liyum Seeyak - අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක්
අපිට අපිව සම්මුඛ වන්නේ අරමුණක් නැති ගමන්වලදී. දුර ගමන් වලදී. මිනිස්සු ගොඩක් මැද තනියම යන ගමන්වලදී. අ..
Rs. 500.00
Lankawe Nawa Prathi Jathikawadi Chinthanaye Dasawasak 2 Veluma - ලංකාවේ නව ජාතිකවාදී චින්තනයේ දසවසක් 2 වෙළුම
දෙවන වෙළුම (1992-1997)---------------------------පළමු පරිච්ඡේදය - විසිවන සියවසේ සමාජවාදය ප්‍රශ්න කිර..
Rs. 1,750.00