කාන්තා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයකු වූ කුමාර දිසානායක මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.ශ්‍රී ලංකික ප්‍රජාව තුල කාන්තා රෝග සහ ඒ සඳහා කරනු ලබන සැත්කම් පිළිබඳව ඇති දැනුම ඉතා අල්පය.නාරිවේදයට සහ ඊට සම්බන්ධ සැත්කම් පිළිබඳව දැනුම ලබා ගැනීමට මෙම ග්‍රන්ථය මහත් උපකාරී වේ.මෙම පොතෙන් ලබා ගන්නා දැනුම නරි සෞඛ්‍ය වර්ධනය කරගැනීමට සහ අවශ්‍ය වුවහොත් නාරි සැත්කම් පිළිබඳව තීරණ ගැනීමට ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත.
Laparoscopiyen Nuthana Nariwedayata - ලැපරොස්කොපියෙන් නූතන නාරිවේදයට
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Health and Baby Care
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Kumara Dissanayaka - කුමාර දිසානායක
- ISBN: 9789553127013
- Availability: Out Of Stock
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gabini Mawata Athwalak - ගැබිණි මවට අත්වැලක්
රෝහල් ගණනාවක සේවය කර අත්දැකීම් සපිරි විශේෂඥ වෛද්‍ය විජිත් විද්යභුෂණ මහතාගේ උපදෙසින්, සෞඛ්‍ය සම්මාන ර..
Rs. 380.00
Aduma Ha Shwasana Roga Walakwaganimu - ඇදුම හා ශ්වසන රෝග වලක්වාගනිමු.
නාගරික පෙදෙස්හි ඇති වන්නාවූ අහිතකර වායු දුෂණයෙන් හා මිනිසුන්ගේ අයහපත් ජිවන රටාවන් හේතුවෙන් පෙණහලු ආශ..
Rs. 300.00
Adhirudhira Pidanaya Saha Kolestarol Palanaya Karaganimu - අධිරුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් පාලනය කරගනිමු
බෝ නොවන රෝග අතර වැඩි අවධානමක් ඇති රෝග දෙකක් ලෙස අධිරුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මුල් තැනක් ගනී. අවාසනා..
Rs. 300.00
Deshiya Waidya Prathikara - දේශීය වෛද්‍ය ප්‍රතිකාර
සැමවිටම ක්ෂණික ප්‍රතිකාර සොයන අවධියක ජිවත් වන අපේ ජනයාට දිගුකාලින නිරෝගිභාවයකට අවැසි දේශීය වෛද්‍ය ප්..
Rs. 380.00
Ayurveda Rahas - ආයුර්වේද රහස්
පංචකර්ම, නිලවෙදකම, නස්න කිරීම, තම්බුම් හොද්ද මෙන්ම තරුණ බව රකින රහස්, ශරීරයට හිතකර ආහාර හා කොල..
Rs. 350.00
Leda Duk Duralana Upades Athpotha - ලෙඩ දුක් දුරලන උපදෙස් අත්පොත
"රෝගවලට ගොදුරු නොවීමටත්, රෝගවලින් සුවය ලබා නිරෝගී භාවය ලඟාකර ගැනීමටත් මෙම පොතේ උපදෙස් මඟින් ලැබෙන පි..
Rs. 275.00
Obatath Dementia Roga Lakshana Thibeda - ඔබටත් ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ තිබේද
අප කාහටත් අමතකවීම් පොදුවූ දෙයක් වුවද, වැඩිවියට පත්වීමේදී මෙම ගති සුළු වශයෙන් වැඩිවීම සාමාන්‍ය ලක්ෂණය..
Rs. 270.00
Obe Daru Sihinaya Malpala Ganweemata - ඔබේ දරු සිහිනය මලඵල ගැන්වීමට
මඳසරුභාවය ගැන දැනුවත් වෙමු මවක වීමට පෙරුම් පුරන කාන්තාවන්ට මෙන්ම, මවක වීමට නොහැකිව ඒ හා සම්බන්ධ..
Rs. 750.00