'බාගත්තාම කරත්තෙට බඩු ලොරිය
ඇවිලෙන්නෙ පිට කොන්දෙ යට හරිය
තෝරා බීඩි උගුරක් ඇද්දාම පපුවටම
නිවීයයි ඇඟපතේ වේදනා දෙන හරිය
හඳ කෑල්ල නිදාගත්තාම බිල්ඩිම උඩින්
සෝම අක්කා අහන් ඉන්නවා ජීවිතය දුකින්
අති විශේෂ බාගයක් හලාගත්තම අමුවෙන්
මිල්ටන්ගේ සිංදුවක් තට්ට තනියම ලඟින්'
Layitare Sulagata Wisikala - ලයිටරේ සුළඟට විසිකළා
- Publisher: Kavivara Prakashana - කවිවර ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Anusara Mahingoda - අනුසාර මාහින්ගොඩ
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245679027
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි
රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..
Rs. 500.00
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
Lama Kalaye Awidina Mahalla - ළමා කාලයේ ඇවිදින මහල්ලා
මෙහි කෙටි කතා 10ක් ඇතුලත් කර ඇත ...
Rs. 250.00
Aethuluweema Thahanam - ඇතුළුවීම තහනම්
ඇතුළුවීම තහනම්රහත් උනමුත් සංඝමිත්තත් නාරි කුලයේ කෙනෙන් හන්දා රැගෙන ආ බෝ සමිඳු අභියස ඇ..
Rs. 400.00