''එකොළහයි හතලිස් පහයි. දැන් වෙලාව හරි''
විනාඩි දෙක තුනක් නිහඬව ගෙවී ගියේය. පියදාසගේ නොඉවසිල්ල දැඩි වෙයි.'දැන්නම් දොළහ පහුවෙලත් ඇති' ඔහුට සිතෙයි.
එහෙත් ඊළඟ මොහොතේ...
ඔහු කුඹුර හරහා ඇවිද එන විජේපාලගේ රුව දැකගත්තේය.වෙල්යායේ අඩ අඳුර මැදින් ඇවිද එන ඒ රුව පැහැදිලිව නොපෙනුණත් ඒ එන්නේ තමා මෙතැනට කැඳවූ විජේපාල බව පියදාසට සැකයක් නොවීය.
Sadrushti - සදෘෂ්ටි
- Publisher: Lekaka Ha Pataka Sansadaya - ලේඛක හා පාඨක සංසදය
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Saman Athapaththu - සමන් අතපත්තු
- ISBN: 9786246178109
- Availability: Available
-
Rs. 1,050.00
- KBOOKS Cashback Rewards: 105
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Muthu Belliyakage Kadulu Kathawak - මුතු බෙල්ලියකගේ කඳුළු කතාවක්
ජීවිතේ හැටි...චාල්ස් වෙනුවෙන් මුතූ තමන්ගේ රට නෑදෑයෝ කොටින්ම ජීවිතේ විඳීම පවා අත්හැරියා..ඒත් අන්තිමේ ..
Rs. 650.00
Bhawathma - භාවාත්ම
''එහෙම දෙයක් වෙන්න එපා දෙවියනි...'' අහිංසකි හඬා වැළපුනා...පූසාරි තමන්ගේ යාතිකාව නැවැත්තුවේ නෑ.දිගටම ..
Rs. 880.00
Poorwatharana - පූර්වාතරණ
එක දවසක් කලු පාට ලොකු හුළගක් ඇවිත් මාව ඈතකට ගහගෙන යන්න ගියා.ඊට පස්සේ ගමේවත්,පන්සලේවත් මට නවතින්න බැර..
Rs. 950.00
Parlina - පර්ලිනා
1950 පසු නුවර කලාවිය පර්ලිනා ඇය දෙස නොබලා නිවස තුළට ඇවිද ගියාය.ඒ වන විටත් සුද්ද අප්පුගේ ලාබාල බ..
Rs. 750.00
Adara Thuththiri - ආදර තුත්තිරි
''උඹලා දෙන්නා දන්නවද මේ මොකද්ද කියලා.නෑ..උඹලා කොහොම දැන ගන්නද?මේක පොතක්...! මගේ හිතේ ඇවිලුන ගින්දර න..
Rs. 1,250.00
Chuthi - ච්‍යුති
''ගරුත්වය ඇති වන්නේ පැහැදීමෙන් නොවේද? හොඳ පැහැදීමක් ගෞරවයක් ගැහැණු සිතක ඇතිකරවා ගන්ට පිරිමියෙක..
Rs. 1,430.00
Vishranthaya - විශ්‍රාන්තය
''අනේ මන්ද කුමුදු... ඔයා කියපු දේවල් වලින් අපිට හිතුණ දේ අපි කිව්වේ... ඇත්තටම විහිළුවට නෙවේ හිනා වුණ..
Rs. 1,050.00
Rasinudula - රසිනුදුල
''එහෙම දෙයක් වෙන්න එපා දෙවියනි...'' අහිංසකි හඬා වැළපුනා...පූසාරි තමන්ගේ යාතිකාව නැවැත්තුවේ නෑ.දිගටම ..
Rs. 1,050.00