නික් එන්ග්ලිෂ්ගේ සොහොයුරා ඔහුගේ රහස් පරීක්ෂණ කාර්යාලයේ මේසයක් මත වැතිරී මියගොස් සිටියේය.ඔහුගේ අතක් සමීපයේ 38 වර්ගයේ පිස්තෝලයක් තිබිණ.මෙය සිය දිවි නසා ගැනීමක් ද? මිනී මැරුමක් ද? නගරයේ ධනවත්,නම්බුකාර ප්‍රභූවරයෙකු වන නික් එන්ග්ලිෂ් මෙම මරණය පිළිබඳව උසාවිය දුන් තීන්දුව පිළි නොගත් අතර සොහොයුරාගේ නියම මිනීමරුවා පසුපස නීතිය අතට ගෙන ලුහු බැඳ ගියේය.
Leyata Leya - ලෙයට ලෙය
- Publisher: Keheli Publishers - කෙහෙළි ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Warnan Perera - වර්නන් පෙරේරා
- - James Hadley Chase - ජේම්ස් හැඩ්ලි චේස්
- ISBN: 9786245865093
- Availability: Available
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mage Kokilaviye - මගේ කෝකිලාවියේ
ලෝකයේ එකම ත්‍රාසජනක නවකතා කතුවරයා ලෙසින් විරුදාවලි ලත් ජේම්ස් හැඩ්ලි චේස් සූරින්ගේ අතිශය ජනප්‍රිය නව..
Rs. 550.00
Adisi Ghathakaya - අදිසි ඝාතකයා
ජේම්ස් හැඩ්ලි චේස්ගේ “want to stay alive” නම් අතිබිහිසුනු ක්‍රියාදාමයන් සපිරි ත්‍රාසජනක නවකතාවේ පරිව..
Rs. 450.00
Mafiyawata Erehiwa - මාෆියාවට එරෙහිව
ලෝකයේ එකම ත්‍රාසජනක නවකතා කතුවරයා ලෙසින් විරුදාවලි ලත් ජේම්ස් හැඩ්ලි චේස් සූරින්ගේ අතිශය ජනප්‍රිය නව..
Rs. 550.00
Kshithija Ima - ක්ෂිතිජ ඉම
ලෝකයේ එකම ත්‍රාසජනක නවකතා කතුවරයා ලෙසින් විරුදාවලි ලත් ජේම්ස් හැඩ්ලි චේස් සූරින්ගේ අතිශය ජනප්‍රිය නව..
Rs. 350.00
Ilakkayaka Anthaya - ඉලක්කයක අන්තය
ලෝකයේ එකම ත්‍රාසජනක නවකතා කතුවරයා ලෙසින් විරුදාවලි ලත් ජේම්ස් හැඩ්ලි චේස් සූරින්ගේ අතිශය ජනප්‍රිය නව..
Rs. 375.00
Dillinger - ඩිලින්ජර්
ලෝකයේ එකම ත්‍රාසජනක නවකතා කතුවරයා ලෙසින් විරුදාවලි ලත් ජේම්ස් හැඩ්ලි චේස් සූරින්ගේ අතිශය ජනප්‍රිය නව..
Rs. 400.00