මිනිසෙකු ලෙස උප්පත්තිය ලබන ඕනෑම කෙනෙකුට මොළයක් හිමිවන නමුත් බොහෝදෙනා තම මොළය දුර්මත වලින් පුරවාගෙන මොළ නැත්තවුන් මෙන් ක්‍රියාකරයි.විශේෂයෙන්ම ලිංගික ජීවිතයේ කරුණු ගැන විශේෂ වූ දුර්මත රාශියක් මිනිසා තුළ ඇත.මෙම දුර්මත වලින් පුද්ගලයින් මුදවා ගැනීමේ පිළියමක් වශයෙන් කතෘවරයා විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.
Lingika Manowidya Praweshaya - ලිංගික මනෝවිද්‍යා ප්‍රවේශය
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - P.G. Gnanasiri Silva - පී.ජී. ඥානසිරි සිල්වා
- ISBN: 9789555846325
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Samaja Mano Widya Sankalpa - සමාජ මනෝ විද්‍යා සංකල්ප
" සමාජ හා මනෝ විද්‍යාත්මක කරුණු අරබයා ලියු ග්‍රන්ථයකි."..
Rs. 225.00
Samaja Manovidya Praweshaya - සමාජ මනෝවිද්‍යා ප්‍රවේශය
මෙම කෘතිය මඟින් අදාළ විෂය ක්ෂේත්‍රයේ නව පර්යාලෝක පිළිබඳ තියුණු අවධානයක් යොමු කර ඇත.විශ්වවිද්‍යාල පද්..
Rs. 300.00