විවිධ පුරාවිද්‍යාත්මක කරුණු හා ගවේෂණ අළලා ලියැවුණු ආන්දෝලනාත්මක ලිපිපෙළක් වූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ ලිපි මාලා කෘතිය,දශක ගණනාවකට පසු නවතම මුද්‍රණයක් ලෙස මෙසේ ප්‍රකාශයට පත්වෙයි.
පුරාවිද්‍යාව අධ්‍යනය කරන්නන් මෙන්ම සාමාන්‍ය පාඨකයන් පවා අසා ඇති,මහැදුරු පරණවිතානයන්ගේ විවාදාත්මක මත මුලින්ම පළ වූ තැන් හා එතුමන් ඒවා පෙළ ගස්වා ඇති ස්වභාවය මෙම නවතම මුද්‍රණය මඟින් පාඨකයන්ට යළිත් දැක ගත හැකි වනු ඇත.
Lipi Mala - ලිපි මාලා
- Publisher: Stamford Lake Publishers - ස්ටැන්ෆර්ඩ් ලේක් ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - History - ඓතිහාසික
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Senarath Paranavithana - සෙනරත් පරණවිතාන
- ISBN: 9789556581898
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Prabuddha - ප්‍රබුද්ධ
ලැබුවා ද කොතෙක් දන නැගුණ ද ඉහළ තලයට දිළිඳු විය ඔහු සිත ආත්මය ඇද වැටී පහළට රත් දෙතොල් අතරෙහි පි..
Rs. 1,070.00
Samaja Vidyawe Mooladharma - සමාජ විද්‍යාවේ මූලධර්ම
සමාජ විද්‍යාව යනු සමාජ සම්බ්න්ධතා පිලිබද අද්‍යනයි.ඔනෑම සමාජයක ජිවත්වන කෙනෙක් තනිවම ජිවත් වන්නේ..
Rs. 995.00
Sigiri Padyawaliya - සීගිරි පද්‍යාවලිය
සෙනරත් පරණවිතාන මහතා විසින් ලියන ලද Sigiri Graffiti කෘතියේ සිංහල සංස්කරණය...
Rs. 750.00
Givisum Neethiya - ගිවිසුම් නීතිය
ශ්‍රී ලංකා වීවෘත විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රාජා ගුණරත්න මහතා විසින් රචිත "ගිවිසුම් නීත..
Rs. 1,500.00
Aparadha Neethiya - අපරාධ නීතිය
මේ කෘතිය අපරාධ නීතිය නම් වුව ද එයින් අපරාධ නීතිය ගැන පමණක් නොව ලංකාවේ බලපවත්වන විවිධ නීති ක්‍රම, අධි..
Rs. 980.00