රු 5000ට වැඩි ඇණවුම් සඳහා ලංකාවේ ඕනෑම තැනකට Free Delivery
සැලසුම් වලින් පිට පැනීමට සිදුවීම ඔහුට හුරුපුරුදු නැත. සෑම දෙයක්ම කල්තබා සැලසුම් කිරීමත්, ඒ සැලසුම ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය සියළු කටයුතු ගැන සොයාබැලීමත් ඔහුගේ සාමාන්‍ය පුරුද්දය. නමුත් මෙය සාමාන්‍ය අවස්ථාවක් නොවේ. සති කිහිපයක් තිස්සේ ඔහුට මුහුණදීමට සිදුවූ කිසිවක් සාමාන්‍ය නැත. නමුත් මේ දක්වා ඔහු ඒ සියල්ලටම හොදින් මුහුණ දුන්නේය. සාමාන්‍යයෙන් අවසාන මොහොතේ සියල්ල වැරදී යන්නේය. සිනමාපටවල, ත‍්‍රාස්‍යජනක නවකතාවල සිදුවන්නේ එලෙසය.
ඔහු තාර නොයෙදු බොරළු පාරට වාහනය හැරවීය. වඩා උනන්දුවෙන් නොබලන්නෙකුට එම කුඩා අතුරු මාර්ගය එකවර දැකිය නොහැකි වුවත්, සුළුහෝ එහාමෙහා වීමකින් තොරව ඔහු වාහනය හැරවූයේ එය ඔහුට බොහෝ හුරු පුරුදු මාර්ගයක් වූ නිසාවෙනි. වාහනයේ පිටුපස අසුන් එකක්වත් නොතිබිණි. ඒවා ගලවා බොහෝ කාලයක් ගතවී ඇති බව ඇණ වල බැදී තිබුණු මළකඩ සාක්ෂි දැරීය. ඉරීගිය කාපට් එක මත තරුණයෙකි. සිහිසුන්ව සිටි ඔහුගේ අත් පා ගැටගසා තිබුණු අතර හිස පැලීයාම නිසා ගලාගිය රුධිරය කාපට් එක තෙත් කර තිබුණි.
සියල්ල අවසන් වන්නට ඇත්තේ තව පැය කිහිපයකි. ඉන්පසු ඔහුට සැනසිල්ලේ නිදාගත හැකි වනු ඇත.
Litmus - ලිට්මස්
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Priyanath Vidanapathirana - ප්‍රියනාත් විදානපතිරණ
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245737024
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sandwich - සැන්ඩ්විච්
නන්නාදුනන කෙල්ලෙක් එක්ක,රෑ නවයට-නන්නාදුනන පළාතක ගහක් යට බියර් එකක් බොන්න ලැබෙන එක..ඇරත් එ කෙනා posit..
Rs. 550.00
Promotion 4
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 2,880.00
KBOOKS Special Offer - Nil Katrol - නිල් කට්රොල් - Litmus - ලිට්මස් - Sandwich - සැන්ඩ්විච්
මොහාන් රාජ් මඩවල විසින් රචිත අලුත්ම නවකතාව නිල් කට්රොල් සහ ප්‍රියනාත් විදානපතිරණ විසින් රචිත අලුත්ම ..
Rs. 2,000.00
KBOOKS Special Offer - Nil Katrol - නිල් කට්රොල් - Litmus - ලිට්මස් - Sherlock Holmes Nagenahira Sulanga - East Wind - ෂර්ලොක් හෝම්ස් නැගෙනහිර සුළඟ
පොත් 3 ම එකවර ඇණවුම් කිරීමේදී ලංකාවේ ඕනෑම තැනකට වට්ටම් සමග FREE DELIVERY. FREE DELIVERY ලබ..
Rs. 2,150.00
New Year Combo 5
ඝාතකයා නිදැල්ලේ - චන්දන මෙන්ඩිස් ලිට්මස් - ප්‍රියනාත් විදානපතිරණ මෙහෙරුනිසා - ඉන්දු සුන්දරේසන් - තෙස..
Rs. 3,380.00 Rs. 3,530.00
Adaraya Hoyana Ayata - ආදරය හොයන අයට
කේබුක්ස් පොත් 2බීර සුවඳති හාදු මෙහෙරුනිසා අපිදු යාත්‍රා කළෙමු ලිට්මස් ..
Rs. 3,440.00