ලියන කලාව සහ රචනා විධික්‍රම යනු විශ්වවිද්‍යාලය ඇතුළු උසස් අධ්‍යාපන ආයතන තුළ කෙරෙන ශාස්ත්‍රීය ලේඛනය පිළිබඳ සනිදර්ශානාත්මක අත්පොතකි. ඉතා දිගු කාලයක සිට පවතී අඩුවක් මේ පොතින් සපිරේ. හුදෙක් නිරවද්‍ය වාක්‍ය රචනයට පමණක් සීමා වී පැවතී ශාස්ත්‍රීය ලේඛනය පිළිබඳ කතිකාව ප්‍රවාදාත්මක දැනුම් ගවේෂණය, විචාරාත්මක චින්තනය, ලේඛනය හා සම්බන්ධ ආචාරධර්ම ආදිය කෙරෙහිද යොමු කිරීමට කතුවරයා තැත් කරයි. දශකයකට වැඩි කාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍රීය ලේඛනය උගන්වා ඇති ලියනගේ අමරකීර්ති ඇමරිකාවේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ හා කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ මෙම විෂයය සම්බන්ධයෙන් අධ්‍යාපනය හා පුහුණුව ලබා තිබේ. මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය ක්ෂේත්‍රයෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නොව අචාර්යවරුන්ටද මේ පොත බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
Liyana Kalawa Saha Rachana Widhikrama - ලියන කලාව සහ රචනා විධික්‍රම
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Sinhala Language - සිංහල භාෂාව
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546763
- Availability: Available
-
Rs. 980.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nawa Kavi Salakuna - නව කවි සලකුණ
නව සාහිත්‍යය න්‍යාය ගැන නිදර්ශන සහිත හැඳින්වීමක්ද වන මෙම කෘතිය සාහිත්‍ය උගන්වන ගුරුවරුන්ටත්, සාහිත..
Rs. 1,200.00
Ahambakaraka - අහම්බකාරක
2016 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.2016 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.මෙර..
Rs. 1,200.00
Kurulu Hadawatha - කුරුලු හදවත
2014 සවර්ණ පුස්තක සම්මානය හිමිවූ පොත.වැඩවසම් සමාජ ක්‍රමයෙන් බැට කන තම පරම්පරාව ඉන් මුදවා ගැනීමට මූලි..
Rs. 1,200.00
Vishwavidyala Yanu Kumakda - විශ්වවිද්‍යාලය යනු කුමක්ද
විශ්වවිද්‍යාලය යනු කුමක් වීද, කුමක්ද කුමක් විය යුතුද යන ප්‍රශ්න මේ පොතෙන් අසනු ලබන්නේ උසස් අධ්‍යාපනය..
Rs. 1,500.00