දුල් සිටු සාද මසවුළු මුසු ඔසු රෝද
ඇල්මෙන් පැතුව වැල් යම් සීනෙක වීද
දැල්වී එදලු දැල් දැන් දැවිලා නේද
එනමුදු අරටු අතු ඉති නොසැලෙන සේය
වනගැබ අතීතයෙ තුරු සෙනගකගේය
ගන අතු පතර ජන දිවි සිතු පෙත මේ ය
සැනහුම් නැතද දුක් පව් ගෙන වෑවේ ය
ඇද ඇද සෞන්දර්යය විඳ සුව අළස
පෙද හව් බවුන් වඩනුයෙ එතකොට කෙළෙස
මුදවන අතර හිනැහෙන ලිය දම් පහස
නිදහස් වෙයන් හිත යට වැලපෙන රහස
Liyasav Lihee Giya Ganasamadulu - ලියසැව් ලිහී ගිය ගනසාමඩුළු
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Lakshantha Athukorala - ලක්ශාන්ත අතුකෝරළ
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Rajatha Pusthaka Award Nominated Books 2022 - 2022 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9786245546305
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Suprakata Charitha Gena Aprakata Katha - සුප්‍රකට චරිත ගෙන අප්‍රකට කතා
ඩේල් කනාගී මෙම පොතෙහි විග්රහ කර ඇත්තේ ලෝකයේ සුප්‍රකටම හා විශිෂ්ටතම මිනිසුන් හා ගැහැණුන් රැසකගේ ජීවන..
Rs. 600.00
Anabises Anabinikman - අනබිසෙස් අනබිනික්මන්
කිරිල්ලියනේ මායිම් නැති අහසක ඉගිලෙන අඬගසන ගසක බැස හිඳ ආයෙත් අහසටම පිවිසෙන ..
Rs. 200.00
Ee - ඊ
"සමාජ විද්‍යා ක්ෂේත්රයේ ජනප්‍රිය වෙමින් පවත්නා අංගයක් වන නාගරික සමාජ විද්‍යාව පිලිබඳ පුරෝගාමී පාඨක ..
Rs. 250.00
Hengum Gangehi Hengila - හැඟුම් ගඟෙහි හැංගිලා
2023 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ විද්‍යෝදය සම්මානය දිනාගත් කවි පොත හැඟුම් ගඟ ම මල් මිදුලකිවිහිදෙ..
Rs. 450.00
Wessak Asanneku Se Ma Asanna - වැස්සක් අසන්නෙකු සේ මා අසන්න
ඕනෑම හුදකලා පැයක කොළය මත පෑන ලියමින් යනවිට කවුරුද මෙහෙයවන්නේ පෑන ?කාටද ඔහු ලියන්නේ කියනවා නම් ඔහු ලි..
Rs. 900.00
Chathurasraya Issaraha - චතුරස්‍රය ඉස්සරහ
ආ| ගම එයයි රස කෙලෙසුන්ගෙන් පිරුණද| හමයි දැහැමි අදැහැමි කාටත් ඇරුණර| ණ බිම තම..
Rs. 450.00
Gahanu Hadak Gahena Handak - ගැහැනු හදක් ගැහෙන හඬක්
"තරුණ කෙල්ලක් එළියට ගිහින් ලෝකය කර මුලින් ම අල්ලා ගන්නවා දකින්නට මම කැමතියි. ජීවිතය කියන්නෙ බැල්ලියක..
Rs. 1,000.00